ටෝනි බ්ලෙයාර් උතුරේ සිදුකරන්නේ කුමක්ද?
ඩොලර් බිලියන 25 ක් අරගෙන ටෝනි බ්ලෙයාර් ලංකාවට ඇවිත් උතුරට ගොස් සිදුකරන්නේ කුමක්ද?
පුද්ගලික ජෙට් යානාවකින් ලංකාවට පැමිණි හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්‍රභූ ගුවන් යානාවකින් අනුරාධපුරයට ගොස් එතැන් සිට පලාලි බලා පිටත්ව ගියේය.
මොහු හදිස්සියේම ලංකාවට එන්නේ ඇයි? මේ පිලිබදව අපි කල ගවේෂණයේදී වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට අප මාධ්‍ය කණ්ඩායමට හැකි විය.
01. මැතිවරණයේදී රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අභ්‍යන්තරික මැදිහත්වීම සහ අවශ්‍ය මුදල් ලබාදීම.
02. දෙමළ ඩයස්පෝරා සැණකෙළිය පැවැත්වීමේ න්‍යාය පත්‍රය සකස් කිරීම.
03. යුධ අපරාද චෝදනා සඳහා එකතු කිරීම.
ටෝනි බ්ලෙයාර් නියෝජනය කරන එංගලන්තයේ කම්කරු පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දේශපාලනිකව සමීප සම්බන්ධතාවයක් ඉතිහාසහ පුරාම පවත්වාගෙන යයි. එජාපය සිය පක්ෂයේ දේශපාලනික නායකයින් පුහුණුව සදහාද යවන්නේ එංගලන්තයේ කම්කරු පක්ෂයේ මූලස්ථානයටයි. දෙමළ ඩයස්පෝරාව තමන්ගේ මුදල් වැඩි හරියක් වැය කරන්නේ ටෝනි නියෝජනය කරන කම්කරු පක්ෂය වෙනුවෙනි.
එම නිසා මෙවර මහ මැතිවරණයේදී රනිල්ගේ ජහග්‍රහණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට දෙමළ ඩයස්පෝරාව ටෝනිව තෝරාගනී. ටෝනි මැතිවරණහට දින 06 ක් ඉතිරිව තිබියදී ලංකාවට එන්නේ මෙම මුදල් එජාපයට හා ද්‍රවිඩ ජාතික සංවිධානය වෙත බෙදාදීම සදහායි.
ඊයේ දිනයේදී උතුරු පළාත් මහඇමතිවරයාට හා ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ටෝනි මුදල් ලබාදී ඇත.
දෙමළ ඩයස්පෝරවේ සැණකෙළිය පැවැත්වීම සම්බන්ධයෙන් ටෝනි හා මංගල අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ දිනයේ චන්ද්‍රිකා දුරකතන තාක්ෂණය භාවිතා කරමින් සිදුවී ඇත.
ටෝනි නැවතී සිටින යාපනයේ ටිල්කෝ හෝටලයේ සී.සී.ටී.වී පටිගත කිරීම් පවා නවතා ඇති අතර රජයේ ප්‍රබලයෙක් අද සවස් කාලයේ ටෝනිව මුණ ගැසීමට නියමිතව ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන දෙමළ ඩයස්පෝරා ගොඩනැගිල්ල ඉදිකරන අයුරු අදාල ඉදිකිරීම් සමාගම හා එක්ව ස්කයිප් තාක්ෂණය ඔස්සේ නැරඹීමටද නියමිතය.
යුධ අපරාධ වාර්තාව හිර කිරීමට ටෝනි මෙම චාරිකාව භාවිතා කරයි. ඒ සදහා අප්‍රිකානු ජාතික සිනමා නිශ්පාදකයින් දෙදෙනකු ටෝනි මේ සංචාරයට එක්කරගෙන ඇත. ඔවුන් කිසිදු බාධාවකින් තොරව මේවන විට උතුරේ ප්‍රදේශවල සැරිසරමින් රූපමය සාක්ෂි එකතු කරමින් සිටී.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී චැනල් ෆෝ වැනිම වාර්තා වැඩසටහනක් කරළියට පැමිණීමට නියමිතව ඇත.
පුවතේ මූලාශ්‍රයක් http://www.rivira.lk/…/%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%9…/
මේ අනුව බලන කල ටෝනිගේ සංචාරය රනිල්ගේ න්‍යාය පත්‍රය අනුව රටේ බෙදීම් රේඛාව සටහන් කෙරෙන ඒ සදහා පිඹුරුපත් සකස් කරන සංචාරයක් බව අනිවාර්යෙන්ම තහවුරු වී ඇත.
මේවා ගැන හිතපල්ලා... මේ උඹලට හම්බවෙන අවසන් අවස්ථාව...

දැන් අවජතකයෝ ටික පෝලිමට වරෙන් උඹලා ට සාප වෙනවා මේ කරන දේවල් වලට

Last edited: