=|| නිවාඩුවට දඹුලු වදින්න යමුද ||=
අහල පහල පොඩි පොඩි Trip Organize කරන් යන අපිට ටිකක් විතර ලොකු Trip එකක් යන්න අදහසක් ආවා
ඉතින් අපි යන්න Plan කලේ ත්‍රිකුණාමලය පැත්තට එත් අන්තිමට අපේ ගමන් මාර්ගය උනේ දඹුල්ල, පොළොන්නරුව 
ගොඩක් අයනම් දඹුල්ල වදින්න ඇවිල්ලා ඇති එත් මගෙනම් පළමු පාර
කිරියේ කට්ටිය මතක් වෙන නිසා Photos ටිකන් ගහන් එන්නත් අමතක කලේ නැ ඕන්න...
බලලා හොදද කියන්නකෝ..
මගදී හම්බඋන යාළුවො Set එකක්
කොහොමද අහල පහල සුන්දරත්වය...
වෙලාවක් ලැබුන ගමන් ඉතුරු Photos ටිකත් දාන්නම්
එහෙනම් කට්ටියටම ජයවේවා..!
||..The End..||
අහල පහල පොඩි පොඩි Trip Organize කරන් යන අපිට ටිකක් විතර ලොකු Trip එකක් යන්න අදහසක් ආවා
ඉතින් අපි යන්න Plan කලේ ත්‍රිකුණාමලය පැත්තට එත් අන්තිමට අපේ ගමන් මාර්ගය උනේ දඹුල්ල, පොළොන්නරුව 
ගොඩක් අයනම් දඹුල්ල වදින්න ඇවිල්ලා ඇති එත් මගෙනම් පළමු පාර
කිරියේ කට්ටිය මතක් වෙන නිසා Photos ටිකන් ගහන් එන්නත් අමතක කලේ නැ ඕන්න... බලලා හොදද කියන්නකෝ..

මගදී හම්බඋන යාළුවො Set එකක්
කොහොමද අහල පහල සුන්දරත්වය...

වෙලාවක් ලැබුන ගමන් ඉතුරු Photos ටිකත් දාන්නම්
එහෙනම් කට්ටියටම ජයවේවා..!
||..The End..||