නුවරඑලිය රූමස්....
මචන්ලා.. උබල දන්නා තැනක් නැද්ද නුවරඑළියේ කාමර 5 තියෙන ගෙයක්...
අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ.. තාම හරි තැනක් හම්බුනේ නැ ....

දන්න කෙනෙක් ඉන්නවනම් කියහල්ලකෝ...
ලොකු උදව්වක්...