Online site වලින් Mobile Phone ගෙන්වන හැමෝටම වැදගත්

අපේ කස්ටිය ඉතින් දැන් මොබයිල් ෆොන් ගෙන්වනවා Online site වලින්
eg- E bay , Panda will, tiny deal, etc...

සමහර කස්ටියට තියන ප්‍රශ්නේ තමයි
එ මොබයිල් ෆොන් අපේ රටේ තියන නෙට්වර්ක් වලට සපොර්ට් කරනවද කියලා.?
මෙන්න ඒකට පුංචි විසදුමක්
http://www.willmyphonework.net/
දගලන්න ඕනේ නෑ දැන් supported band හොයල

Select කරන්න විතරයි
Service Provider අනුවත් වෙනස් වෙනවනේ ඉතින්

හැබැයි සමහර ෆොන් වල නම් සංස්කරන දෙක තුනක් එනවා නේ රටින් රටට ඒවා ගැන බලන්න නම් පහසුකම නෑ තාම මේ සයිට් එකේ

බම්ප් එකක් දාගෙන යමල්ලා හොදේ
ආයිත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එහෙනම්
දිමියා

Last edited: