දෙමළ සන්දානේ + මහින්ද සමග නව ආණ්ඩුවක් !
LTTE ය යලි හිස ඔසවනවා යැයි අනියත බියක් ජනතාව තුළ ඇති කරමින් සේම ජාති වාදය සිංහල ජනතාව තුළ ඇවිස්සු මහින්ද රාජපක්ෂ මහතා , විමල් වීරවංශ ඇතුළු බල ලෝභී පිරිසගේ නිවට උත්සාහයන්.
කන්න ඕනේ උනාම කබරයා තලගොයා කරන්න දක්ෂයි දිනේෂ් , විමල් , සුසිල්, නිමල් , යාපා වරුන් දෙන්නා , ඩලස් ඇතුළු මේ මිනිස්සු. දැන් වත් මෙවැනි හොරුන් කෙරේ විශ්වාසය තබන්න එපා. තමන්ගේ මව සමග උනත් නිදි වදින්න සූදානම් ඉහත පිරිස ආණ්ඩු බලය නැවත ගන්න.
දෙමළ ජාතික සංවිදානේ හොඳයි කියලා හෝ නරකයි කියලා නෙවේ මන් කියන්නේ. මහින්ද ප්‍රමුඛ පිරිස ප්‍රභාකරන් චන්දෙන් දිනුවත් කරන්නේ මේ ටිකමයි. ප්‍රභාකරන් එක්ක එකතු වෙලා නව ආණ්ඩුවක් හදන එක හදනවාමයි. ඒ ටික දැන් හරි මේ රටේ මිනිස්සු තේරුම් ගන්න. මන් නම් කියන්නේ හැඳි ගෑවිලම යන්න එහෙම දේකුත් මේ රටේ වෙන්න ඕනේ.
කොච්චර කිව්වත් පාට පක්ෂ , පුද්ගල නාම බදාගෙන ඉන්න බලලෝභී දේශපාලන යථාර්තය තේරුම් ගන්න බැරි රටේ චන්ද දායකයන්ට මෙහෙම වෙලා මදි ( මාත් ඇතුළුව ).