ගෙවල් හදන අයට ලාබ වැඩක්...

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ගෙවල් හදන අයට ලාබ වැඩක්...

    ගෙවල් හදන අයට ලාබ වැඩක්...

    හැමෝම ආසයිනේ තමන් හදන ගෙදර් හදන්න කලින් 3D විදියට බලාගන්න. එත් මේ දවස්වල 3D ඩිසයිනර් කෙනක් හරි ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙන් හරි ඔයවැඩේ කරගන්න 5000කට වඩා යනවා. ඒ නිසා මන් තීරනය කලා අඩු මුදලකට අපේ එලකිරි ජනතාවට ඒ සේවය ලබා දෙන්න. කොම්පැනි වල ඒවා අදිනවට වඩ හොදයි දුක් මහන්සියෙන් තමන්ගේ ගෙදර හදා ගන්න කෙනක්ට උදව් කරන එක.
    අවශ්ය කට්ටිය ඉන්නවා නම් කියන්න.
    :yes::yes::yes::yes::yes::yes:

    me thiyenne dan karagena yana project ekak.. LeXDuco company eke

    image.png
    image.png
    image.png
    image.png
    image.png

    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ගෙවල් හදන අයට ලාබ වැඩක්...

    හැමෝම ආසයිනේ තමන් හදන ගෙදර් හදන්න කලින් 3D විදියට බලාගන්න. එත් මේ දවස්වල 3D ඩිසයිනර් කෙනක් හරි ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙන් හරි ඔයවැඩේ කරගන්න 5000කට වඩා යනවා. ඒ නිසා මන් තීරනය කලා අඩු මුදලකට අපේ එලකිරි ජනතාවට ඒ සේවය ලබා දෙන්න. කොම්පැනි වල ඒවා අදිනවට වඩ හොදයි දුක් මහන්සියෙන් තමන්ගේ ගෙදර හදා ගන්න කෙනක්ට උදව් කරන එක.
    අවශ්ය කට්ටිය ඉන්නවා නම් කියන්න.
    :yes::yes::yes::yes::yes::yes:

    එල වැඩක්..
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    3D Home Design

    ගොඩක් කට්ටිය මට ප්ලැන් එව්වා. මන් කට්ටියගේ අවශ්යතාවය අනුව ඩිසයින් ටික දෙන්නම්. හදිස්සි කට්ටිය පොඩ්ඩක් ඊ මේල් එකෙ කියලා එවන්න.

    [email protected]