ලීක් වෙනවා උදවු .

youngman

Member
Dec 2, 2014
243
51
0
ලීක් වෙනවා උදවු .

මචංන්ලා මේකයි අවුල .

අපේ ගෙදර කොන්ක්‍රීට් වහලක් තියෙන්නේ .දැන් හදලා අවුරුදු 30-40 වගේ වෙනවා ලු .

වැස්ස දවස් වලට හෝ ගාල සමහර තැන් වලින් වතුර වැටෙනවා .:(:(
සමහර තැන වල පොඩිවට පැල්ලම් තියනවා .
දන්න ගොඩක් දේවල් කරා .මාසයක් විතර හොදට තිබිලා ආයේ වතුර වැටෙනවා බන් :(:(:growl:

මොකට මොකද කරන්නේ බන් .
හොද chemical එහෙම තියනවද බන් ඕවට දාන්ට .
දන්න වානම් help එකක් මචංන්ලා.:(:(
 
wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    water base thibbath slab ekakata oka gaala hariyanne naha ne ban slab ekata udin wahalayak gahapan slab daala godak kal thibbahama water leak wenawa
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,797
    6,362
    113
    වතුර එකතු වෙන තැන වලට කොලොපු ටිකක් හදලා දාපන්. දෙතුන් පාරක් දාල බලහන් එතකොට හරි යයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවු 30 -40 ක් වුන ස්ලැබ් එකක්නම් දැන් ඕක අයින් කරන්න. මොකද වතුර ලීක් වෙනවා කියන්නෙ ස්ලැබ් එකේ කාලේ ඉවරයි. දැන් සවිවර නැ. ඇතුලට වතුර ලීක් වුන ගමන් කම්බි දිරනවා. ස්ලැබ් එක කඩා වැටෙනවා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    chemical ekak thiyenawa machan mama hariyata danne naha oka udin fulll plaster eka danna wenawa ita passe thami yata paththen wahana ona uda wahanne nathuwa hariyata yata wahala wadak naha uba area eka colombo newi da :( oya gana danna baz la innawa neh ban :/
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    වතුර එකතු වෙන තැන වලට කොලොපු ටිකක් හදලා දාපන්. දෙතුන් පාරක් දාල බලහන් එතකොට හරි යයි.

    eaka dan godak kala karanawa ban.uparima masyek thiyanawa aye wathura wetenawa ban.:(:(

    අවු 30 -40 ක් වුන ස්ලැබ් එකක්නම් දැන් ඕක අයින් කරන්න. මොකද වතුර ලීක් වෙනවා කියන්නෙ ස්ලැබ් එකේ කාලේ ඉවරයි. දැන් සවිවර නැ. ඇතුලට වතුර ලීක් වුන ගමන් කම්බි දිරනවා. ස්ලැබ් එක කඩා වැටෙනවා.
    :(:(
    chemical ekak thiyenawa machan mama hariyata danne naha oka udin fulll plaster eka danna wenawa ita passe thami yata paththen wahana ona uda wahanne nathuwa hariyata yata wahala wadak naha uba area eka colombo newi da :( oya gana danna baz la innawa neh ban :/
    kandy inne ban.
    uba dann monawa hari thiyanawa kipanko ban.
     
    badapissa

    Member
    Mar 7, 2008
    279
    6
    0
    roofing Sheet wahalayak gahanna

    Slab eka thiyan nisa wadi ganak yanne ne

    But slab eka 10 years withara yanakota ain karanna balagena inna :sorry:

    Oke kambi diranna patan aran thiyenne
     
    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    'xypex' kiyala waterproofing chemicle ekak thiyenawa eka gawama hari. nathnam membraine waterproofing karanna ona. ekedi karanne tara sheet ekak rath karala slab eke alawana eka. me dekatama protection plaster ekaka danna wenawa. finco engineering eken karanawa. onanam contact no eka dennam.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Hariyata slope thiyala polowe simenthi daala suda madhapan. Samahara wita slope karaddi chip concrete ekak danna wei. Waterproofing materia ekak gannath puluwan. Namuth godaak parana nisa mama kalin kiyapu eka hari yanawa. Ethakota thawa sahenna kaalayak thiuaganna puluwan. Habai hariyata slope karanna oani wathura poddakwath hitinne nathi wenna./SIZE]
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    වතුර leak වෙන තැන් වලට ගහන්න chemical එකක් තියෙනවා. නමුත් තේරුමක් නැහැ slab එකක් වගේ ලොකු area එකකට. ගනන් වැඩි.
    ඒ chemical එක අවශ්‍ය තැන හොයාගෙන ගිහින් fill වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාර්ඩ්වෙයාර් එකකට ගිහින් ෂෙල්කෝට් ඉල්ලපන්. ඒකෙ ග්‍රේඩ් කීපයක් තියෙනවා. ඝණ වැඩිම එක ගනින්. කිලෝ 5 / 10 වගේ බකට් එන්නෙ. වර්ගඵලය අනුව ප්‍රමාණය හදාගන්න. බිටුමින් Bitumen (තාර) වර්ගයක්. ගාන්න උපදෙස් බකට් එකේ දාල ඇති. :nerd:
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    පැටියා;18848389 said:
    Crack එකකින්ද වතුර ලීක් වෙන්නෙ? :eek:

    ow ban.nathi than walinuth lik wenawa ban.

    roofing Sheet wahalayak gahanna

    Slab eka thiyan nisa wadi ganak yanne ne

    But slab eka 10 years withara yanakota ain karanna balagena inna :sorry:

    Oke kambi diranna patan aran thiyenne

    :(

    'xypex' kiyala waterproofing chemicle ekak thiyenawa eka gawama hari. nathnam membraine waterproofing karanna ona. ekedi karanne tara sheet ekak rath karala slab eke alawana eka. me dekatama protection plaster ekaka danna wenawa. finco engineering eken karanawa. onanam contact no eka dennam.

    num eka dipan machoo.
    kandy wala innawada ban.

    Hariyata slope thiyala polowe simenthi daala suda madhapan. Samahara wita slope karaddi chip concrete ekak danna wei. Waterproofing materia ekak gannath puluwan. Namuth godaak parana nisa mama kalin kiyapu eka hari yanawa. Ethakota thawa sahenna kaalayak thiuaganna puluwan. Habai hariyata slope karanna oani wathura poddakwath hitinne nathi wenna./SIZE]

    වතුර leak වෙන තැන් වලට ගහන්න chemical එකක් තියෙනවා. නමුත් තේරුමක් නැහැ slab එකක් වගේ ලොකු area එකකට. ගනන් වැඩි.
    ඒ chemical එක අවශ්‍ය තැන හොයාගෙන ගිහින් fill වෙනවා.

    ane maacho kiyano eka mokkda.

    water sealer thiyenne gapan

    kandy wala ganata thiyanawada ban.

    හාර්ඩ්වෙයාර් එකකට ගිහින් ෂෙල්කෝට් ඉල්ලපන්. ඒකෙ ග්‍රේඩ් කීපයක් තියෙනවා. ඝණ වැඩිම එක ගනින්. කිලෝ 5 / 10 වගේ බකට් එන්නෙ. වර්ගඵලය අනුව ප්‍රමාණය හදාගන්න. බිටුමින් Bitumen (තාර) වර්ගයක්. ගාන්න උපදෙස් බකට් එකේ දාල ඇති. :nerd:

    kandy wala ganata thiyanawada ban