Q. English යනු කුමක්ද ? 
A. භාෂාවක්
Q. ඇයි අප එය ඉගනගත යුත්තේ?
A. සිංහල හරියට බැරිබව පෙන්වමින් සිංහල අස්සෙන් English වචන දෙක තුනක් දැම්මම සමාජයේ ඉහල පිළිගැනීමක් ලැබෙන නිසා
හරි දැන් ඔබ මුලින්ම පසු තැවෙන්න ඔබගේ මව් භාෂාව ගැන
මොන ජරා භාෂාවක් ද කියල මෙනෙහි කරන්න. කිසිම ජාත්‍යන්තර පිළිගැනීමක් නෑ. සිංහල වැරදි වැරදි english එක්ක කියද්දී සිංහල අය මාර විදියට respect කරන්නෙ ඇයි ? පොඩ්ඩක් හිතන්න තිත්ත ඇත්ත මෙයයි මෙය පිළිගනිම නොගැනීම ඔබගේ වැඩක් මිසක් මගේ වැඩක් නෙවෙයි
මොහොතකට ඔබ හුදෙකලා වෙන්න
ඔබ හිතන්න මේ කිසි තේරුමක් නැති සිංහල බාශාවට ඔබගේ දරුවත් උරුම කම් කියන්වනවද ? නැත්නම් බහතෝරද්දීම English කියවනවද කියල
තීරණය ඔබ අතේ නැත්නම් පස්සෙ කාලෙක උබේ ළමයි උබේ මූනට කෙල ගහල යයි මව් භාෂාව සිංහල උන නිසා හරියට English pronounce කරන්න බෑ කියල 

ඉතින් ඔබම තීරණය කරන්න අපගේ මව් භාෂාව විය යුත්තේ english නොවේ ද ?