දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්
මාලබේ දත් ගැලවීමේ මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි. තවද ගණිකාවන් ප්‍රවාහනය සදහා යොදාගත් ඇක්වා රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මාලබේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි දන්ත වෛද්‍යවරයකු නොසිටි බවත් දන්ත වෛද්‍යවරයකු නමින් පෙනීසිටින පුද්ගලයෙක් සිටි බවත් පොලිසිය සඳහන් කරයි.

Last edited: