Cholesterol ගැන දැනගමුද????????

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Cholesterol ගැන දැනගමුද????????

    අදත් වැදගත් දෙයක් දාන්න කල්පනා කලා
    හැමෝටම තේරෙන විදිහට සරලව දාන්නම්

    cholesterol හැමෝම දාන්න දේනේ
    හදාගන්න පුදුම ලේසි අඩු කරගන්න තාම බුදු ගේමක් දෙන්න ඕන
    අනික මාර risky
    Cholesterol බලන්නේ lipid profile test එකින්
    එකට fasting ඉන්න ඕන පැය 12 විතර

    එකේ තියනවා ඒක ඒක ඒවාට ලිමිට‍ දාල
    Total cholesterol
    HDL
    LDL
    VLDL
    TAG

    මෙතනින් HDL හොද cholesterol
    ඒවා cholesterol අක්මාවට අරන් යනවා
    අක්ම්වේදී cholesterol බිද වට්ටනවා
    ඒවා වැඩි වෙන තරමට හොදයිනේ එහෙනම්

    LDL අක්මාවේ ඉදන් ඒක ඒක තැන්වලට cholesterol අරන් යනවා
    ඒක ඇගේ තැන තැන cholesterol පරිවහනය කරනවා

    LDL වැඩි උනාම receptor සීමිත හින්ද ඒවා ලේ වල ගොඩ වෙලාවක් තියනවා
    ඇග ඇතුලේ ඔක්සිකාරක තියනවා
    ඒවගෙන් මේවා ඔක්සිකරණය වෙනවා
    උනාම receptor වලට මේවා අදුරගන්න බැරි වෙනවා
    අපේ Immune system ඒක හිතනවා මේක කියලපිටින් ආව දෙයක් කියලා
    ඒ හින්ද මේක විනාශ කරන්න හදනවා
    ඒ සංකීර්ණය රුධිර වැහිනියක් අස්සේ තැන්පත් වෙනවා
    එකෙන් පට්ටිකා උත්තේජනය වෙලා
    පට්ටිකවලින් දැලක් වගේ හැදෙනවා
    මේ නිසා වාහිනිය සිහින වෙනවා
    රුධිර සැපයුම අඩු වෙනවා

    Heart එකට රුදිර සැපයුම අඩු උනාම Heart problems එන්නේ
    එතකොට Heart එකේ සෛල මැරෙනවා Heart එකට හරියට ජ්රිය කරන්න බැරුව යනවා
    මේකට කියන්නේ athelosclerosis කියලා



    ඒ හින්ද අදම cholesterol අඩු කර ගන්න ඒක හොදයි
    අනිත් අයටත් බලන්න bump එකෙක් දාගෙන යන්න
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    xxxxx_516_01_b.jpg


    this is how it happens.

    platelets activate wenna endothelium eka dammage wenna ona. etakota thrombus ekak hadeno. eka thrombosis or embolism wenna puluwan

    thrombosis walin > MI
    Atheroma eken > angina
    Embolism walin > Strokes
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    xxxxx_516_01_b.jpg


    this is how it happens.

    platelets activate wenna endothelium eka dammage wenna ona. etakota thrombus ekak hadeno. eka thrombosis or embolism wenna puluwan

    thrombosis walin > MI
    Atheroma eken > angina
    Embolism walin > Strokes

    oxidize LDL will engulf by macropages and form foam cell
    when it deposit in the blood vessel platelet aggregate due to narrowing of the blood vessle
    agregation cause activate and make collegen thread
    depositin of calcium will make clot more harder
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,662
    40,241
    113
    මගෙ පපුව හිර වෙනවා බන් වෙලාවකට. ඩොකා ලිපිඩ් ටෙස්ට් එකක් කරා ඒක අව්ලක් නෑ. එක්කපාරටම නහරයක් බ්ලොක් වෙනවද කොහේ :(

    රෙප්
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    alcohol වලට cholesterol ටිකක් දිය වෙනවා කියනවා නේද? බොන අයට cholesterol අඩුයිද?