හැරී_පොටර්_එකේ_මකුළුවා
[FONT="]මේ මකුළුවා අපේ ගෙවල් පිටිපස්සේ මැරිලා
ඉදල තමා හම්බුනේ කාලෙකින් ත්‍රෙඩ් එකක දාන්නත් බැරි උන නිසා මේ මකුළුවා ගැන ත්‍රෙඩ් එකක් දාන්නා ඕන කියල හිතුනා. මම ජුන්ඩන් සයිස් මකුලුවන්ටත් බයයි
මු මැරිලා කියල තහවුරු කරගත්තට පස්සේ තමා පොටෝ දෙක තුනක් ගහගත්තේ
[/FONT]
[FONT="]2.ශිර්ෂසෞරසයයේ පද යුගල් හතරකි.[/FONT]
3. [FONT="]ශිර්ෂසෞරසයයේ උපාංග යුගල් දෙකකි ඒවා 1. සංදංශ ශෘංග යුගල 2. මෘශ පදාංග යුගල.[/FONT]
4. [FONT="]සරල ඇස් පිහිටයි.
[/FONT]
[FONT="]5. පත් පෙනහළු ඇත.[/FONT]
[FONT="]හැරී_පොටර්_එකේ_මකුළුවා[/FONT]
ඉදල තමා හම්බුනේ කාලෙකින් ත්‍රෙඩ් එකක දාන්නත් බැරි උන නිසා මේ මකුළුවා ගැන ත්‍රෙඩ් එකක් දාන්නා ඕන කියල හිතුනා. මම ජුන්ඩන් සයිස් මකුලුවන්ටත් බයයි
මු මැරිලා කියල තහවුරු කරගත්තට පස්සේ තමා පොටෝ දෙක තුනක් ගහගත්තේ
[/FONT]
[FONT="]හැරී පොටර් එකේ ඉන්නේ අප්‍රිකානු [/FONT][FONT="]cave spider [/FONT][FONT="]කෙනෙක් උන් ලංකාවේ ඉන්න විශේෂයට වඩා ටිකක් ලොකුයි. මං පහලින් දාලා තියෙන්නේ ලංකාවේ ඉන්න උන් ගැන විස්තර ටිකක් [/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]අදිරාජධානිය - [/FONT]Eukarya
[FONT="]රාජධානිය - [/FONT]Animaliya
[FONT="]වංශය - [/FONT]Athropoda
[FONT="]වර්ගය - [/FONT]Arachnida
[FONT="]උපර්ගෝත්‍රය - [/FONT]Euamblypygi
[FONT="]ගෝත්‍රය - [/FONT]Neoamblypygi
[FONT="]උපගොත්‍රය - [/FONT]Phrynoidea
[FONT="]කුලය - [/FONT]Phrynichidae
[FONT="]ගණය -[/FONT] Phrynichus
[FONT="]විද්‍යාත්මක නාමය -[/FONT] Phrynichus ceylonicus
[FONT="]කස මකුළුවන් ලෙස සාමාන්‍ය විවයහාරයේ හදුන්වයි. [/FONT]Amblypygi[FONT="]ගෝත්‍රයට අයත් මෙම මකුළුවන් විශේෂ [/FONT]155[FONT="]ක් සිටියි ඒ අතරින් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවේද හමුවේ(පොත් පත් ඇසුරෙන් සොයා ගන්න නිසා දත්ත [/FONT]100%[FONT="] නිවැරදි නොවේ).[/FONT]2003[FONT="] වන විට[/FONT],[FONT="]කුළ [/FONT]5[FONT="]ක් [/FONT], [FONT="]ගණ [/FONT]17[FONT="]ක් හා විශේෂ [/FONT]155[FONT="] සොයා ගෙන ඇත. ඔවුන් ලොව පුරා නිවර්තන හා උපනිවර්තන කලාපවල දක්නට ලැබේ. සමහර සත්ත්ව විශේෂ ගොඩබිම්ය සියලු සතුන් නිශාචර වේ. කබොනිෆරස් යුගයට අයත් පොසිල හමුවී තිබීම නිසා මෙම මකුළුවන් විශේෂය අතීතයේ සිට ජිවත් වී ඇති බව නිගමනය කර හැක.
[/FONT]
[FONT="]සෙන්ටිමීටර් [/FONT]5[FONT="] සිට [/FONT]60[FONT="] දක්වා ප්‍රමාණයෙන් යුත් මකුළුවන් හමුවේ. මොවුන්ගේ දේහය පැතලි පළල් වන අතර පෘෂ්ටයට ඇලි සමතලා වී සිටීම සදහා දේහය සැකසී ඇත. ඇස් යුගල් හතරකි( ඇස් අටයි) ඉදිරියෙන්ම විශාල ඇස් යුගලක් පිටිටන අතර සෙසු ඇස් යුගල් තුන හිසට පිටුපසට වන්නට කුඩාවට පිහිටයි.මොවුන්ගේ ඇස් පෙනීම සාමාන්‍යවන අතර සන්වේද හදුනාගැනීමට බොහෝවිට යොදාගන්නේ මෘශ පාදාංගයයි. සංදංශ ශ්‍රුන්ගය ගොදුරු අල්ලා ගැනීමට[/FONT][FONT="]සැකසී ඇත සංදංශ ශ්‍රුන්ගයයේ අග්‍රයේ කුඩා ඇගිලි වැනි මෙන්රීම් තුනක ඇත මෙය ගොදුරු අල්ලා නොගන්න අවස්ථාවලදී හකුලාගෙන සිටියි. පාද යුගල් හතරකි(පාද අටයි) සියලුම පාද යුගල් ශිර්ෂසෞරසයට සවිවී ඇත.
[/FONT]
[FONT="][FONT="]මොවුන්ගේ පළමු[/FONT][FONT="]පාද යුගල සංචරණය(ඇවිදීමට) යොදා නොගන්න අතර එය සංවේදක අවයව ලෙස ක්‍රියාකරයි මෙය සෙසු පාද වලට වැඩ දිගින් වැඩිය.[/FONT][FONT="]මොවුන් ඕනෑම සුදුසු ප්‍රමාණයේ ගොදුරක් පරිබෝජනය කරයි බොහෝ විට කෘමින් අල්ලා ගනියි. මොවුන්ට අහාර නොමැතිව සති [/FONT]2-3[FONT="] පමණ ජිවත් විය හැක.
[/FONT] [/FONT]
[FONT="]මකුළුවන්ට පොදු ලක්ෂණ ටිකක් බලමු[/FONT]
1. [FONT="]දේහයේ ටැගමා දෙකකින් යුක්තයි 1. ශිර්ෂසෞරසය 2. උදරය.[/FONT]

[FONT="]මුන් හෙන හයියෙන් දුවනවා පෙරේදා
මං එකෙක් දැක්කා ලගට උත් දිවුවා ජෙට් එක වගේ මාත් දිව්වා ෆ්ලෑෂ් වගේ.

[/FONT]
අන්තර්ජාල ජයාරූප
[FONT="]කාටහරි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා[/FONT]
[FONT="]උපුටා ගැනීමක් නොවේ
[FONT="]මකුළුවන්ට බය උන් බම්ප් කරන්න

[/FONT][/FONT]
Last edited:
rep +++++