කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්
ඔන්න ඉතින් පොඩි උපදෙසක් ඕනේ
මම මේකේ පරණ බුවෙක් හරිය
එත් මේකේ ඉන්න යාලුවෝ සෙට් එක මම personally දන්න හින්දා
Fake profile එකකින් මේ ප්‍රශ්නය දාන්නේ
නැත්තම් මාව bite කරයි



මේකයි මට දැන් වයස 25යි
දැන් ඉතින් මේකයි යකෝ case එක
මට කෙල්ලෙක් නැහැ


කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්


අහන්න තේරෙන්නේ නැහැ


අනේ මන්ද

ඔන්න ඉතින් පොඩි උපදෙසක් ඕනේ
මම මේකේ පරණ බුවෙක් හරිය
එත් මේකේ ඉන්න යාලුවෝ සෙට් එක මම personally දන්න හින්දා
Fake profile එකකින් මේ ප්‍රශ්නය දාන්නේ
නැත්තම් මාව bite කරයි




මේකයි මට දැන් වයස 25යි
දැන් ඉතින් මේකයි යකෝ case එක
මට කෙල්ලෙක් නැහැ



කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්



අහන්න තේරෙන්නේ නැහැ



අනේ මන්ද








