මොන රසටද ආස ??

Popcorn මොන රසටද ආස ??


  • Total voters
    54
  • Poll closed .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Popcorn (බඩ ඉරිගු පොරි) කන්න අපි කවුරුත් ආසයිනේ...:cool::cool:ඒත් ඒකත් ගත්තම ලුණු රසයි පැණි රසයි දෙකෙන්ම තියෙනවා..;);):P

    cartoon-popcorn-vector-514705.jpg

    කට්ටිය කියන්නකො බලන්න වැඩියෙන්ම කැමති ලුණු රසටද නැත්නම් පැණි රසටද කියලා...:eek::eek::):)
    334511_900.gif

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඔය බැඳපු එවුන්, යාළුවෙලා rooms යන එවුන් ලුණු රසට හොන්ගක් කැමතිලු. :lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය බැඳපු එවුන්, යාළුවෙලා rooms යන එවුන් ලුණු රසට හොන්ගක් කැමතිලු. :lol:

    අහ් එහෙමද.. :baffled::baffled:

    popcorn තියෙනවා චොක්ලට් ෆ්ලෙවර් කරන මම නං ආසම එකට..
    ඒ ඇරුනම නං කැමති ලුණු රස එකට..
    අර රතු පාට පැණි රස එකට නං කැමති නෑ..

    චොක්ලට් රසටත් තියෙයිද ලොක්කා:eek::eek::eek:
    මම දැම්මේ ඉතින් සුලභවම තියෙන රස දෙක තමයි:)
     

    thanujaka

    Well-known member
  • අහ් එහෙමද.. :baffled::baffled:



    චොක්ලට් රසටත් තියෙයිද ලොක්කා:eek::eek::eek:
    මම දැම්මේ ඉතින් සුලභවම තියෙන රස දෙක තමයි:)

    ඔව් මචං එත් ඒවා හැමතැනම ගන්න නෑ..
    සාමාන්‍ය ඒවාට වඩා එකට තුනක් විතර ගානත් වැඩී..
    ඒ උනාට හැබෑ පට්ට..:cool:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් මචං එත් ඒවා හැමතැනම ගන්න නෑ..
    සාමාන්‍ය ඒවාට වඩා එකට තුනක් විතර ගානත් වැඩී..
    ඒ උනාට හැබෑ පට්ට..:cool:

    MC එකේ තියෙන්නේ පට්ට ගණන් නේ. අනික් ඒවාට වඩා