Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්

    L4CM8vL.png


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා ( Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා ) බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේ Torrent2DDL කියන සයිට් එකට අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දුන්නම අපිට Uptobox Direct Link එකක් හම්බවෙනවා. අවශ්‍යනම් Uptobox Link එක Rapidleech එකට දාලා Premium කරගෙන බාගන්න පුලුවන්. Resume Support කරනවා. එහෙනම් වැඩේ කරලම බලන්නකෝ....

    A simple way to convert and debrid your torrents

    Torrent2DDL සයිට් එකට මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.



    MXKq82B.png


    edYE8Pi.png


    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

    " + " ලකණ ක්ලික් කරලා ඔයාට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක හරි .torrent එක Upload කරන්න.

    yoJswKF.png


    Fla0Ow9.png


    C7gW9Jv.png


    දැන් ඉතින් Download කරගන්න.

    yhK1ezn.png


    අවශ්‍ය නම් Uptobox link එක කොපි කරගෙන Rapidleech එකට දාලා Premium කරගෙන බාගන්න මෙන්න මෙහෙම.

    Rapidleech එකට මෙතනින් යන්න....




    45Wj0N2.png


    ruvR57a.png


    jWeoHBJ.png


    nU26nFn.png


    මෙන්න Download Speed එක.

    Uptobox Download Speed එක.

    mhd4ug5.png


    U8crV5m.png


    Rapidleech Download Speed එක.

    QwnlXb4.png


    zUqYnEI.png


    jVfbHqP.png



    Code:
    http://bit.ly/Torrent2DDL

    IDM එකෙන් Resume කරන්න බැරි Files ආයෙත් Resume කරලා Download කරමු.



    IDM අලුත්ම Version එක ඕණනම් මෙතනින් ගන්න.
    Internet Download Manager 6.23 Build 20




    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක් [ Seedr ]

    Blog Post
    Code:
    [B][SIZE=4][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]http://bit.ly/Seedr-Direct-Torrent[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B]
     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    පට්ට මචන් ගොඩක් ස්තූතියි..
    11.gif

    You must spread some Reputation around before giving it to jk perera again:(
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    හැමදාම වගේ හොද වැඩක්, අපිත් එක්කබෙදාගත්තාට බොහොම ස්තුති !!!
    රෙප් දෙන්න වටේ යන්න ඔනලු.....:(:(
     
    • Like
    Reactions: jk perera