අද කාලේ පොඩි උන්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අද කාලේ පොඩි උන්

    20150825-cuze-25kb.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුරුම්බැට්ටි මැෂිම විතරක් නෙමෙයි බං, ගස්ලබු දඬු නලාව, පොල් කොළ බඹරේ, සූරිය කොළ නළාව, බට තුවක්කුවට කොහුකිරිල්ල ගෙඩි දාලා වෙඩි තියන තුවක්කුව, ගොක්කොළ පත්තෑයා, කඩදාසී බෝට්‍ටුව, කඩදාසි හුලං බඹරේ, සරුංගලේ. ඔය එකී නොකී එකක්වත් දැන් ඉන්න උන් දන්නේ නෑ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Eka nam eththa.... Api podi kale karapu sellam ada kale lamai danne na. Kurum batti machima, koskola thoppi, batto paninawa, sellam gewal danawa, kom pittu hadanawa..... :( den inna eun danne playstion, psp, ibox, ps3.... :dull:
    Ape lama kaale thama sundarama lama kaale :love: :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    meka nam dekala ne machn ... anikwa okkoma wage hadala thiyenawa ... :yes:

    සූරිය කියලා ටිකක් බෝ කොළයක් සයිස් වගේ කොළ තියෙන ගසක් බං. ඒකේ කොළ රවුම් කරලා එක පැත්තක් කට කුඩාවට සහ අනික් පැත්ත කට ලොකුවට හදලා ඉරට්ටකින් කොළේ ඔතපු තැන ගැලවෙන්නේ නැති වෙන්න අමුණලා හදන්නේ. පොඩි කොණෙන් පිම්බම පොඩි සද්දයක් එනවා.

    අතනට අමතක උන තව දෙකක් තියේ. මඤ්ඤොක්කා කොළෙන් හදන මාලය සහ කොස් කොළ ඔ‍ටුන්න. My Childhood was awesome :cool::cool:
     
    • Like
    Reactions: Nu1Dnk

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සූරිය කියලා ටිකක් බෝ කොළයක් සයිස් වගේ කොළ තියෙන ගසක් බං. ඒකේ කොළ රවුම් කරලා එක පැත්තක් කට කුඩාවට සහ අනික් පැත්ත කට ලොකුවට හදලා ඉරට්ටකින් කොළේ ඔතපු තැන ගැලවෙන්නේ නැති වෙන්න අමුණලා හදන්නේ. පොඩි කොණෙන් පිම්බම පොඩි සද්දයක් එනවා.

    ahh ela.. ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සූරිය කියලා ටිකක් බෝ කොළයක් සයිස් වගේ කොළ තියෙන ගසක් බං. ඒකේ කොළ රවුම් කරලා එක පැත්තක් කට කුඩාවට සහ අනික් පැත්ත කට ලොකුවට හදලා ඉරට්ටකින් කොළේ ඔතපු තැන ගැලවෙන්නේ නැති වෙන්න අමුණලා හදන්නේ. පොඩි කොණෙන් පිම්බම පොඩි සද්දයක් එනවා.

    අතනට අමතක උන තව දෙකක් තියේ. මඤ්ඤොක්කා කොළෙන් හදන මාලය සහ කොස් කොළ ඔ‍ටුන්න. My Childhood was awesome :cool::cool:

    බලාගෙන යනකොට උඹත් මම වගේම ගමෙහ් කුකුලෙක් තමයි නේද පොඩි කාලේ? :D
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    කුරුම්බැට්ටි මැෂිම විතරක් නෙමෙයි බං, ගස්ලබු දඬු නලාව, පොල් කොළ බඹරේ, සූරිය කොළ නළාව, බට තුවක්කුවට කොහුකිරිල්ල ගෙඩි දාලා වෙඩි තියන තුවක්කුව, ගොක්කොළ පත්තෑයා, කඩදාසී බෝට්‍ටුව, කඩදාසි හුලං බඹරේ, සරුංගලේ. ඔය එකී නොකී එකක්වත් දැන් ඉන්න උන් දන්නේ නෑ.

    කුරුම්බැට්ටි මැෂිම, සරුංගලේ, කඩදාසී බෝට්‍ටුව. අනික් ඒවා ඇහැට වත් දැකලා නැහැ. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලාගෙන යනකොට උඹත් මම වගේම ගමෙහ් කුකුලෙක් තමයි නේද පොඩි කාලේ? :D

    අනිවා ඔය ළමා කාලය තියෙන උන් 1991 -1992 විතර උපන් සෙට් එක මම හිතන්නේ අවසානය. 1991 - 1992 උනුත් ශුවර් නෑ. පොඩි කාලේ කරන්න පුලුවන් හැම දෙයක්ම කලා. ගුඩු, එල්ලේ, කැට, ජිල් බෝල, බට්ටා පැනපුවා, පුහුලං අහුලන්න දුවපුවා.ගෙදරින් කවදාවත් මොකටවත් තහංචි දාලා තිබ්බෙත් නෑ මතක් වෙද්දි සිරාවට සතු‍ටුයි. :D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    ඇයි යකොර් රූං පෙත්ත .ගොක් කොළ මාලය .
    ටාසන්ගේ කඹේ ,
    ඇයි අර බිම දිගේ ඇදන් යන සින් එක .එකේ නම් නම් මතක නැහැ .කොහොම හරි පුවක් ගහෙන් වැටෙන කොටසකින් තමා ඒ වැඩේ නිර්මාණය කරගන්නේ .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    අනිවා ඔය ළමා කාලය තියෙන උන් 1991 -1992 විතර උපන් සෙට් එක මම හිතන්නේ අවසානය. 1991 - 1992 උනුත් ශුවර් නෑ. පොඩි කාලේ කරන්න පුලුවන් හැම දෙයක්ම කලා. ගුඩු, එල්ලේ, කැට, ජිල් බෝල, බට්ටා පැනපුවා, පුහුලං අහුලන්න දුවපුවා.ගෙදරින් කවදාවත් මොකටවත් තහංචි දාලා තිබ්බෙත් නෑ මතක් වෙද්දි සිරාවට සතු‍ටුයි. :D:D

    මම නම් අනූ දෙකේ .ඒත් මන් ළමාකාලය කියන එක සුපිරියටම වින්දා මචන් .
    තරුණ කාලේ තමා ටිකක් විතර අවුල් දැනට .ඒකත් වෙලා තියෙන්නේ ෆන් එකක් කියලා නියමාකාරව ගන්න සෙට් එකක් අද නැහැ බන් .ඔක්කොම සෝෂල් මිඩියාස් වල වෙන්ඩපොෂ් බයියෝ වෙලා .