Plane එකක ගියපු එවුන් වරෙන්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Plane එකක ගියපු එවුන් වරෙන්

    මේකයි ප්‍රශ්නේ සින්හළු,

    මම කවදාවත් plane එකක ගිහින් නෑ. :sorry: :sorry:
    මම උස් ස්ථානවලට අසාමාන්‍ය ලෙස බයයි. :baffled: :baffled:
    ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ ඒ වගේ බයක් තියෙන එකෙක්ට plane එකක යද්දී අවුලක් නැද්ද කියන එක බන්. ඒ කියන්නේ WTC එකේ වගේ උඩ තට්ටුවක ඉඳන් බිම බැලුවම කැරකිල්ල වගේ හැදෙනවා බන්. ඉතින් මම කල්පනා කලේ plane එකක යද්දී බිම බැලුවොත් කලන්තේ දායිද දන්නේ නෑ කියලා. :( :(

    මේක උඹලට විහිළුවක් වගේ ඇති. ඒත් මට දැවෙන ප්‍රශ්නයක් කුකුලොහ්... :dull: :dull:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බය වෙන්න එපා..උබට බිම පෙන්නේ නෑ ..තට්ට පෙන්නේ..:lol:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    machan flight ekaka yaddi, ground eke innawa wage kisi awlak na, mamath usa than walata bayai, habai flight eke yaddi awlak na
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Plane eke ainema seat eke indalath janele kanna wage lang une naththan bima penne naha. Nikan baluwama penne walakulu witharai.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඕනේ පුකක් කියල ප්ලේන් එකට නැගපන් :dull:
    මිනිසාට ඉන්න ලොකුම හතුරා තමයි බය :dull:
    හතුරුකම ඉවර කරගන්න තියෙන එකම ක්‍රමේ තමයි හතුරා එක්ක ගේම ඉල්ලන ඒක :dull:
    හතුරගෙන් පැනල ගියොත් හැමදාම ඌ අපිත් එක්ක හතුරුකම තියාගෙන ඉන්නවා :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan flight ekaka yaddi, ground eke innawa wage kisi awlak na, mamath usa than walata bayai, habai flight eke yaddi awlak na

    අඩෝ එහෙමද බන්? එල එල.
    11.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්ලේන් එකේ යනවනම් මැද සීට් එකක් බුක් කරපන් එතකොට විදුරු වලින් එලිය පෙන්නේ නැහනේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    flight eka ethule ban minissu wadi wela yanne. nethuwa thatuwa uda wadiwela neme. :P baya nethuwa pala. Take off ekei land ekei thama poddak peedana thathwayak enne. nethnam putuwaka wadi wela innawa wage thama. window seat ekak nethuwa wena thenaka seat ekak book karapan.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොකේ තියෙන ආරක්ෂාකාරිම ප්‍රවාහන මාධ්‍යය මගි ප්‍රවාහන ගුවන් යානා‍ ඉතින් මොකටද බය වෙන්නේ .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    flight eka ethule ban minissu wadi wela yanne. nethuwa thatuwa uda wadiwela neme. :P baya nethuwa pala. Take off ekei land ekei thama poddak peedana thathwayak enne. nethnam putuwaka wadi wela innawa wage thama. window seat ekak nethuwa wena thenaka seat ekak book karapan.

    මෙහෙමයි මචන්. මටත් උස building එකක වුනත් ඕනේ උසකට නගින්න පුළුවන්. අවුල එන්නේ බිම බැලුවම. අනිත් අයට වඩා මට උස තැන්වලට තියෙන බය වැඩියි. කැරකිල්ලක් එනවා. දැන් plane එකක යද්දී වුනත් ඔය කියන විදියට එලිය දිහා බලන්නේ නැත්නම් අවුලක් වෙන එකක් නෑ. ඒත් එලිය බැලුවොත් කෙලවෙයි නේද? :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෙහෙමයි මචන්. මටත් උස building එකක වුනත් ඕනේ උසකට නගින්න පුළුවන්. අවුල එන්නේ බිම බැලුවම. අනිත් අයට වඩා මට උස තැන්වලට තියෙන බය වැඩියි. කැරකිල්ලක් එනවා. දැන් plane එකක යද්දී වුනත් ඔය කියන විදියට එලිය දිහා බලන්නේ නැත්නම් අවුලක් වෙන එකක් නෑ. ඒත් එලිය බැලුවොත් කෙලවෙයි නේද? :baffled:

    usa building eheka idan dakinawa wage view ekak balanna amarui ban flight ekedi. ehema lokuwata ground eka penne ne. walakulu thama balanna puluwan wedi hariyak. ubata ground eka balanna one nethnam seat eka adjust kara ganin hansi putuwa wage. iwarane. baya wenna epa. hebei samahara unta wamane ehemanam yanawa flight ekedi.