දුම්රිය පාලක මධ්‍යස්ථානය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    දුම්රිය පාලක මධ්‍යස්ථානය

    දුම්රිය පාලක මධ්‍යස්ථානය ගැන කවුරු හරි ආටිකල් එකක් දාපල්ලකො..
    නෙට් එකේ නැද්ද මේ ගැන විස්තර.. මට නං හම්බවුණේ නෑ..
    ඒකෙ වැඩ වෙනහැටි, ෆොටෝ එහෙම.. දැනගන්ඩ ආසයි අපි :)

    මෙච්චරයි මට හම්බවුණේ.. :lol:
    tlakiri 1.JPG

    මට හම්බවෙච්ච නියම බ්ලොග් එකක් තමා මේ..
    http://locolanka.blogspot.com/

    මේ බ්ලොග් එක කරපු එකාට, අපි සෑහෙන්ඩ ස්තූති කරන්ඩ ඕන.. මෙච්චර දෙයක් අපිට කියල දුන්නට :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..
     
    Last edited:
    • Like
    Reactions: name-X and Vampire

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

    අපි දන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

    අපි ඕක දන්නේ 5 වසරේදී
    ඉස්කෝලෙන් අපිව ස්ටේෂමට එක්කං ගිහිං කියල දුන්නා කෝච්චි ගැන.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

    :shocked:සිරාවට??? තව විස්ථර ටිකක් කියපංකො...:shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    බොරු කියන්ඩ ඕනෙ නෑ.. මම නං දැනගත්තෙ ඉස්කෝලෙ යන කාලෙ නෙමේ..
    දන්න උඹලට නෙමේ කිව්වෙ.. මේක නොදන්න ගොඩ දෙනෙක් ඉන්නව කියල මම දන්නව..

    නෙට් එකේ හොඳ ලිංක් එහෙම තියෙනවනං දාපල්ලකො.. සිංහල සයිට්නං ගොඩක් වටිනව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොරු කියන්ඩ ඕනෙ නෑ.. මම නං දැනගත්තෙ ඉස්කෝලෙ යන කාලෙ නෙමේ..
    දන්න උඹලට නෙමේ කිව්වෙ.. මේක නොදන්න ගොඩ දෙනෙක් ඉන්නව කියල මම දන්නව..

    නෙට් එකේ හොඳ ලිංක් එහෙම තියෙනවනං දාපල්ලකො.. සිංහල සයිට්නං ගොඩක් වටිනව

    https://www.facebook.com/groups/yakadayaka/

    පල මේකට. දැනගන්න ඕනම දෙයක් තියෙනවා නම් පෝස්ට් කරලා අහපං. :yes:
    මම නම් අයින් උනා ගෲප් එකෙන් පුද්ගලික හේතුවක් නිසා..
     
    • Like
    Reactions: AnuradhaRa

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දුම්රිය පාලක මධ්‍යස්ථානය ගැන කවුරු හරි ආටිකල් එකක් දාපල්ලකො..
    නෙට් එකේ නැද්ද මේ ගැන විස්තර.. මට නං හම්බවුණේ නෑ..
    ඒකෙ වැඩ වෙනහැටි, ෆොටෝ එහෙම.. දැනගන්ඩ ආසයි අපි :)

    මෙච්චරයි මට හම්බවුණේ.. :lol:
    View attachment 60830

    මට හම්බවෙච්ච නියම බ්ලොග් එකක් තමා මේ..
    http://locolanka.blogspot.com/

    මේ බ්ලොග් එක කරපු එකාට, අපි සෑහෙන්ඩ ස්තූති කරන්ඩ ඕන.. මෙච්චර දෙයක් අපිට කියල දුන්නට :yes:
    http://www.elakiri.com/forum/member.php?u=405632
    මුගෙන් අහපන් මචං මු තමා මට මතක විදිහට ඔය Blog එකත් කරන්නේ......
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දුම්රිය එන්ගින් ප්‍රදාන ආකාර තුනකට power transfer කරනවා. electrical (DC motor), mechanical (gear box) සහ fluid coupling. විශාල starting torque applications වලට dc motor තමයි බාවිතා කරන්නේ මොකද dc motor වල තමයි starting troque වැඩිම. තව විස්තර විලව තියෙන විදියට දැන්නම්
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    http://www.elakiri.com/forum/member.php?u=326944
    මුගෙන් අහපන් මචං මු තමා මට මතක විදිහට ඔය Blog එකත් කරන්නේ......

    Wikiya දැක්කොත් අමතයි හොඳම එකෙන්.. :D
    මේ බ්ලොග් එක කරන්නේ ගෙහාන් චන්දික. අපේ විකියා නෙමෙයි. :P
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දුම්රිය එන්ගින් ප්‍රදාන ආකාර තුනකට power transfer කරනවා. electrical (DC motor), mechanical (gear box) සහ fluid coupling. විශාල starting torque applications වලට dc motor තමයි බාවිතා කරන්නේ මොකද dc motor වල තමයි starting troque වැඩිම. තව විස්තර විලව තියෙන විදියට දැන්නම්

    Ela macho.. puluwan vidihata danta visthara.....
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Wikiya දැක්කොත් අමතයි හොඳම එකෙන්.. :D
    මේ බ්ලොග් එක කරන්නේ ගෙහාන් චන්දික. අපේ විකියා නෙමෙයි. :P

    අඩේ විකි ඩබල ටැපලිලා, හරි ඩයිල් එකව ලින්ක් කරා එඩිට් කරලා..........:sorry::sorry:
     
    Last edited: