කෙල්ලෝ_මාරු_කිරීම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කෙල්ලෝ_මාරු_කිරීම

girls_split.jpg

මචන්ලා මට ලොකු ප්‍රශනයක් තියනවා. ජෝක්ස් නොවෙයි. එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්න අමාරුයි. එක කෙල්ලෙක් එක්ක ලව් කරන්න ගන්නවා සිරාවටම බදින්නම කියල හිතන්. ඊට පස්සේ මස හයක් වගේ යනකොට ඉන්න එකට වඩා ලස්සන හොඳ එකක් හම්බ උනාම ඉන්න එක අතහැරලා එකත් එක්ක සෙට් වෙනවා. එතකොට පරණ කෑල්ල එපා වෙනවා. අනේ මන්ද බන්.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
lassanenda uba badina eka thoraganna yanne ? ela

ලස්සනත් එක්කම අලුත් කෙල්ල අදහස් අතින් පරණ කෙල්ලට වැඩ මට ගැලපෙනවා කියල හිතෙනවා.
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මටත් ඒකම තියනවා දැන් ඒ අවුල හින්ද මම විඳවනවා පට්ට කෙල්ලෙක් දැක්කහම හෙනම ගේමක් දීල කෝම හරි යාලු කරගන්නවා කෙල්ල බෑ කියනකන් මගේ හිතේ තියෙන්නේ මාරම ආදරයක් කෙල්ල ඕකේ උන ගමන් කෙල්ලව එපා වෙනව කෙල්ල මැසේජ් කරත් දිරවන්නේ නෑ එපාම වෙනව කෝල් ගත්තහම උස්සන්නේ නෑ මෙහෙම කර කර මට සෙට් උනා ඉටි රූපේ වගේ ලස්සන කෙල්ලෙක් මේකිත් එක්ක තමයි වැඩිම කාලයක් ලව් කරේ අවුරුදු 2ක් වගේ පස්සේ ඒකිවත් එපා උනා වෙන කෙල්ලෙක් ට හිත ගියා ඊට පස්සේ අවු 2ක් කලා කියපු කෙල්ල අඬ අඬා කෝල් එකක් කරා බඳින්න යනව කියලා එදා අයිත් පරණ සීන් මතක් වෙලා පරන එක ගැන ඇත්තම ආදරය් ඇති උනා ඒත් ඒ වෙන කොට මං පරක්කුයි කෙල්ල බැන්දා දැන් ඒකි සතුටින් ඉන්නවා මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒකි සතුටින් ඉන්න කියලා තමයි ඒත් දැන් මම ඉන්නේ හෙනම අප්සැට් එකේ මොකද ඒකිට තාම මම ආදරය කරනවා වෙන කෙල්ලෙක් දිහාවත් දැන් මට බලන්න හිතෙන්නේ නෑ කොටින්ම මට දැන් කසාද බඳින්න ආසාවකුත් නැතිවෙලා ඉන්නේ තනියම ඉන්න හිතෙනවා :(:(
 
යාලු කරගන්නකන් පැය 10 උනත් එක දිගට මල් කඩයි. සෙට් උනාට පස්සේ එපා වෙනවා.
මටත් එපා වෙනවා බන් කෙල්ල කෝල් කරනකොට. ඇයි බන් හෙන වෙලා ෆෝන් එකේ එල්ලෙනවා. මට පට්ටම ඉරිටෙටින්ග් .
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    යාලු කරගන්නකන් පැය 10 උනත් එක දිගට මල් කඩයි. සෙට් උනාට පස්සේ එපා වෙනවා.
    මටත් එපා වෙනවා බන් කෙල්ල කෝල් කරනකොට. ඇයි බන් හෙන වෙලා ෆෝන් එකේ එල්ලෙනවා. මට පට්ටම ඉරිටෙටින්ග් .
    ලොල් ඒක නම් ඇත්ත බන්... මට ඉස්සර මතක් උනා.. පාන්දර වෙනකන් මල් කඩනවා.. :oo:ෆෝන් එකට කාඩ් දාලා ඉවරයක් නෑ...:angry: අතේ පිච්චියම ඉවරයි ඒකට..:sorry: පඩිය ගත්තම සතියෙන් ඉවරයි සවාරි ගහලා...:baffled: සති අන්තේ ඒකිව බලන්න යන්නයි ඇවිදින්න යන්නයි... :confused:වෙලාවකට වදයක් තමයි බන්...:growl:

    දැන් නම් ඒ ප්‍රශ්න නෑ.. 11 වෙද්දි නිදි..:cool: කථා කරන්න බල්ලෙක් නෑ...:no: 100 කාඩ් එකක් දැම්මම මාසයක් විතර අදිනවා...:yes: දෙයියනේ කියලා හිටපු ගමන් පොඩි අඩියක් ගහනවා...;) සල්ලිත් ඉතුරුයි... ගොඩක් දුරට මමත් තනිකඩ ඉන්න සීන් එකක් තියෙන්නේ... කොච්චර උනත් පාළුව තනිකම නම් දැනෙනවා.. :dull:රොමෑන්ටික් ෆිල්ම් එකක් එහෙම බලද්දි පොඩ්ඩක් මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි... :(ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්නත් එපැයි බන්...:love: ඒකට ඉතින් සයිඩ් එකෙන් එකක් තියන් ඉන්නවා...:sorry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි දැන් අර වැල්ලවායේ බත් කඩේ හිටපු කෙල්ලව එපා උනාද? නෙදර්ලන්තේ යන්න හිටිය නේද? ගියේ නැද්ද? උතුරු කොරියාවේ අර නංගිව හරියන්නෙත් නැද්ද? :rolleyes:

    නිස්කාරනේ ත්‍රෙඩ් දානවා අටේන්ෂන් ගන්න :sorry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    girls_split.jpg

    මචන්ලා මට ලොකු ප්‍රශනයක් තියනවා. ජෝක්ස් නොවෙයි. එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්න අමාරුයි. එක කෙල්ලෙක් එක්ක ලව් කරන්න ගන්නවා සිරාවටම බදින්නම කියල හිතන්. ඊට පස්සේ මස හයක් වගේ යනකොට ඉන්න එකට වඩා ලස්සන හොඳ එකක් හම්බ උනාම ඉන්න එක අතහැරලා එකත් එක්ක සෙට් වෙනවා. එතකොට පරණ කෑල්ල එපා වෙනවා. අනේ මන්ද බන්.

    ඇත්ත කියපන් මචන් ... කෙල්ලෝ මරු කරනවා නෙමෙයි ඕකට කියන්නේ ,,, කෙල්ලෝ උඹව දාලා යනවා.... කෙල්ලෙක් ට සැප දෙන්න බැරි උනහම පිට යනවා බන් .. එක පිලිගනින්.
    එකයි උඹේ කලි පිට යන්නේ .. ඔය නෙදර්ලන්තේ කැ ලිද බන් ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි දැන් අර වැල්ලවායේ බත් කඩේ හිටපු කෙල්ලව එපා උනාද? නෙදර්ලන්තේ යන්න හිටිය නේද? ගියේ නැද්ද? උතුරු කොරියාවේ අර නංගිව හරියන්නෙත් නැද්ද? :rolleyes:

    නිස්කාරනේ ත්‍රෙඩ් දානවා අටේන්ෂන් ගන්න :sorry:

    හික්හික් රිදෙන්නම දීල නේද .... එබුවා නේද බන් ලිඳේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි දැන් අර වැල්ලවායේ බත් කඩේ හිටපු කෙල්ලව එපා උනාද? නෙදර්ලන්තේ යන්න හිටිය නේද? ගියේ නැද්ද? උතුරු කොරියාවේ අර නංගිව හරියන්නෙත් නැද්ද? :rolleyes:

    නිස්කාරනේ ත්‍රෙඩ් දානවා අටේන්ෂන් ගන්න :sorry:

    පාලු හුදෙකලා ලිඳම පමණි උරුමේ... :sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ඇත්ත කියපන් මචන් ... කෙල්ලෝ මරු කරනවා නෙමෙයි ඕකට කියන්නේ ,,, කෙල්ලෝ උඹව දාලා යනවා.... කෙල්ලෙක් ට සැප දෙන්න බැරි උනහම පිට යනවා බන් .. එක පිලිගනින්.
    එකයි උඹේ කලි පිට යන්නේ .. ඔය නෙදර්ලන්තේ කැ ලිද බන් ?

    :rofl::rofl::rofl:

    හික්හික් රිදෙන්නම දීල නේද .... එබුවා නේද බන් ලිඳේ

    :P:P:P:P

    පාලු හුදෙකලා ලිඳම පමණි උරුමේ... :sorry::sorry:

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: JesonRulez

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    jonny deep wage
    ඔබ ආදරේ කරන විට ,
    පලමුවැන්නා නොව දෙවැනියට හමු වෙන කෙනාවා තෝරා ගන්න..
    මොකද ඔබ දෙවැන්නෙක් ගැන හිතන්නේ පලමු කෙනාගෙන් හරි හමන් ආදරයක් ලැබුනේ නැති නිසයි...

    (ඕක ඉතින් එක එක විදිහට හිතන්න පුලුවන්.ඒ උනාට උබට හරි ආදරයක් ලැබුනෙ නැත්නම්,ඒකි කියන දේ අහන්නෙ නැත්න්ම් දෙවෙනි කෙනෙක්ට try කරපන්.. )
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,806
    921
    113
    Hamilton, NZ
    O/L පාස් කර ගනින් පොන්නයෝ දැන්වත් ටිකක් මහන්සි වෙලා. :rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇයි දැන් අර වැල්ලවායේ බත් කඩේ හිටපු කෙල්ලව එපා උනාද? නෙදර්ලන්තේ යන්න හිටිය නේද? ගියේ නැද්ද? උතුරු කොරියාවේ අර නංගිව හරියන්නෙත් නැද්ද? :rolleyes:

    නිස්කාරනේ ත්‍රෙඩ් දානවා අටේන්ෂන් ගන්න :sorry:

    ThreadClosed.png