සිංහල සිංග්ලිශ් වලින් කොටන්න!!
Realtime Singlish by madurax86
සිංග්ලිශ් සිංහලෙන් කොටන්න
නව යවත්කාලීන කල version එක
DOWNLOAD
http://madurax86.comuv.com/Unicode.zip
uniwriter පුරුදු අයට මේ code.txt එක භාවිතා කරන්න පුලුවනි: http://www.filesend.net/download.php?f=59fbd4845d6a0c8e29e4fef8882512e6
(replace the original code.txt with this, you can edit if you want)
ඔබගේ සියලු සිංහල ටයිපින් ප්*රශ්න අදින් අවසානයි!
1. Download Realtime Singlish
2. Extract Unicode.zip
3. Run realtime_singlish
4. ඔබ දන්න සිංග්ලිශ් වලින් notepad, word වගේ unicode ටයිප් කරන්න පුලුවන් තැනක ට්යිප් කරන්න පටන් ගන්න
5. එසැනින් ඔබේ සිංග්ලිශ් සිංහල බවට හැරී ඔබේ තිරයේ දිස්වෙයි!
වැඩි විස්තර සදහා readme.txt කියවන්න.
ඔබට English type කිරිමට අවශ්ය නම් වහාම Scroll Lock key ඔබා English type කරන්න එපමනයි.
කෝ මහා ලොකු commercial මෘධුකාංග මීට පෙර මෙවන් දෙයක් කර ඇත් ද? ඇත්නම් වහාම පෙන්වන්න
මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන අතර windows මෙහෙයුම් පද්ධති වලට පමණක්(දැනට) සීමා වේ.
Linux සදහා මෙය port කිරීම ඉතා ලෙහෙසිය මා මෙහි windows API ඇරෙන්න කිසිවක් windows වලට පමණක් අදාළ වන කොටස් භාවිතා කර නොමැත Linux සදහා මෙය සැකසිය හැකි යම් කෙනෙක් වෙතොත් වහාම මා අමතා මගෙන් ඔබට අවශ්ය දේ ලබාගන්නා මෙන් ඉල්ලා සිටිමි. සිංහලයට වැඩක් කරන්න!
[email protected]
read me ඉතින් කට්ටිය කියවන නිසා
මෙන්න
ශබ්ද ආකාර, සිංහල හෝඩිය මත පදනම් වී ඇත.
a,<char> 'අ'
aa,<char> 'ආ'
ae,<char> 'ඇ'
A,<char> 'ඈ'
i,<char> 'ඉ'
I,<char> 'ඊ'
u,<char> 'උ'
U,<char> 'ඌ'
ru,<char> 'ඍ'
rU,<char> 'ඎ'
e,<char> 'එ'
E,<char> 'ඒ'
ei,<char> 'ඓ'
o,<char> 'ඔ'
O,<char> 'ඕ'
au,<char> 'ඖ'
අකුරු
ස්වර
a,"අ"
aa,"ආ"
ae,"ඇ"
A,"ඈ"
i,"ඉ"
I,"ඊ"
u,"උ"
U,"ඌ"
Ru,"ඍ"
RU,"ඎ"
lr,"ඏ" (මෙකල මෙම අකුර ස්වරයක් ලෙස භාවිතා වන්නේ නොමැති නිසා ස්වරයක් ලෙස මෘධුකාංගයේ නොමැත)
Lr,"ඐ" (මෙකල මෙම අකුර ස්වරයක් ලෙස භාවිතා වන්නේ නොමැති නිසා ස්වරයක් ලෙස මෘධුකාංගයේ නොමැත)
e,"එ"
E,"ඒ"
ei,"ඓ"
o,"ඔ"
O,"ඕ"
Au,"ඖ"
q,"ං"
Q,"ඃ"
ගතකුරු, ව්*යඤ්ජනාක්ෂර
k,ක්
ch,ච්
t,ට්
th,ත්
p,ප්
K,ඛ්
Ch,ඡ්
DH,ඨ්
Th,ථ්
P,ඵ්
g,ග්
j,ජ්
d,ඩ්
dh,ද්
b,බ්
Gh,ඝ්
Cn,ඣ්
cd,ඪ්
Dh,ධ්
bh,භ්
Nh,ඞ්
Cg,ඤ්
N,ණ්
n,න්
m,ම්
gh,ඟ්
cH,ඦ්
D,ඬ්
dH,ඳ්
B,ඹ්
y,ය්
Y,්*ය්
r,ර්
l,ල්
v,ව්
w,ව්
sh,ශ්
Sh,ෂ්
s,ස්
h,හ්
L,ළ්
f,ෆ්
F,ෆ්
ශබ්ද
kr,ක්*ර
sr,ස්*ර
dhr,ද්*ර
dr,ඩ්*ර
tr,ට්*ර
br,ඛ්*ර
bhr,භ්*ර
gr,ග්*ර
ghr,ඝ්*ර
pr,ප්*ර
shr,ශ්*ර
Shr,ෂ්*ර
ඔබට අවශ්*ය පරිදි තවත් අකුරු ආකාර එකතු කර ගත හැක.
* මිශ්*ර සිංහල හෝඩිය උපුටා ගැනීම: "අපට උරුම සිංහල-ආරියවංශ මුතුගම"
ඔබ මීට අමතරව අකුරු මෙයට එකතු කරන්නේ නම් මා හට ඔබ යාවත්කාලීන
කරන ලද code.txt email කරන මෙන් ඉල්ලා සිටිමි.(madura{DOT}x86{AT}gmail{DOT}com)

Last edited: