කොහොමද එලකිරි සහෝදරයිනි !!!

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කොහොමද එලකිරි සහෝදරයිනි !!!

    කොහොමද එලකිරි සහෝදරයිනි !!


    HiFriend.gif


    පුරා අවුරුදු එක හමාරක් තිස්සේ එලකිරියේ පලවුනු බොහෝ රසවත් ලිපි කියවා තිබුනත් අපේ එලකිරියේ සහෝදරයොත් එක්ක අදහස් බෙදා ගැනීමට අද තමයි දවස උදා උනේ.
    ඉතින් ඔබ සියලු දෙනාගේම උදව් උපකාර නිරන්තරයෙන් බලාපොරොත්තු වෙමින් හරවත් ලිපි සමග මේ ගමන ඉදිරියට යන්න අවසරයි!!


    ~~~~~~~