Forex සිග්නල්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ෆොරෙX ත්‍රේඩ්ස් සේරම යටගිහින් නේද..
    ෆොරෙX ගැන දැනුම තියෙන ගොඩක් දෙනෙක් කිරියේ ඉන්නවනේ..
    අලුතෙන් එකතුවෙන අයට සිග්නල් දෙන ගමන් ෆොරෙX ගැටලු නිරාකරනය කරගමුද..
    ෆොරෙX වැඩ්ඩොන්ගේ අදහස් දක්වන්න..
    :)
     
    • Like
    Reactions: Prince of Darkness

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ෆොරෙක්ස් මුල සිට සරලව , A-Z පැහැදිලි සිංහලෙන් හොඳට කියාදෙන ලිපි ඔක්කොම කවුරු හරි පුළුවන් නං මෙතන post කරන්නකෝ .. ලොකු උදව්වක් ..
    After A/L part time කරන්න වැඩක් හොයන කෙනෙක් වෙනුවෙන් පිං තකා කරන වැඩක් කියල හිතන්නකෝ !
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ෆොරෙක්ස් මුල සිට සරලව , A-Z පැහැදිලි සිංහලෙන් හොඳට කියාදෙන ලිපි ඔක්කොම කවුරු හරි පුළුවන් නං මෙතන post කරන්නකෝ .. ලොකු උදව්වක් ..
    After A/L part time කරන්න වැඩක් හොයන කෙනෙක් වෙනුවෙන් පිං තකා කරන වැඩක් කියල හිතන්නකෝ !

    http://www.lakforex.com/
    මෙතන විස්තර තියෙනවා කියවන්න..
    උන්ගෙන් රෙජිස්ටර් වෙන්න යන්න එපා සේරම කියවලා ෆොරෙX ගැන අදහසක් අරන් හොද බ්‍රෝකර් කෙනෙක් එක්ක සෙට් වෙන්න..
    මුලින් මූලික දැනුම ඔතනින් ගන්න
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    http://www.lakforex.com/
    මෙතන විස්තර තියෙනවා කියවන්න..
    උන්ගෙන් රෙජිස්ටර් වෙන්න යන්න එපා සේරම කියවලා ෆොරෙX ගැන අදහසක් අරන් හොද බ්‍රෝකර් කෙනෙක් එක්ක සෙට් වෙන්න..
    මුලින් මූලික දැනුම ඔතනින් ගන්න

    අඩේ .. එල එල ... තන්කිව් වෙරිමච් ! :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කෝ අපේ වැඩ්ඩෝ ටික සිග්නල් දෙන්න අදහසක් නැද්ද? :dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    signal dena eka nam therumak nehene ban. analyse karana widiha gena posts tikak daanna puluwannam ela. signal walin nam digata goda yanna amarui. signal dena eka newathunoth forex karalath iwarai.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    signal dena eka nam therumak nehene ban. analyse karana widiha gena posts tikak daanna puluwannam ela. signal walin nam digata goda yanna amarui. signal dena eka newathunoth forex karalath iwarai.

    ඒ ගැනනම් ත්‍රේඩ්ස් 100කට වඩා කිරියේම තියෙනවා මචන්..
    අලුතෙන් එන එවුන්ට ලේසි වෙන්නත් වැඩේ අල්ලගන්නත් හොදට පලපුරුද්ද තියෙන අය සිග්නල් දෙනවනම් වටිනවා..
    ලන්කාවේ සෙට් එක එකතුවුනාම කාටත් පාඩුවකුත් නෑනේ බන්..
    ඔක්කොටම ප්‍රොෆිට් නේ.. එකෙක් කපන් අනිකා උඩ යන්න ඕනේත් නෑනේ.. ෆොරෙX වල හොදකම ඒකයි බන්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    Sell AUDUSD, and NZDUSD now.

    mathaka thiyaganinlla signal dammata aluthen ena ewunta help ekak neme meka. aluthe ena ewun signal copy karanawa kiyanne ethanin ehata u foerx igenaganne na kiyana eka. signal damme waddonta...
     
    Last edited:

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    අඩේ මට හොද strategy එකක් දීහල්ලකෝ.ඇයි බන් ලොස් වෙනව කියල මෙහෙමත් ලොස් වෙන්න පුලුවන්ද .හැමදාම ලොස් බන්.එපා වෙනව :(:(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක තම මම දැකපු හොදම forex බ්ලොග් එක. මම හිතන්නේ මුලින්ම ගොඩක් පැහැදිලිව කියල දුන්න site එක. එත් කාලකන්නි ඉරිසියක්කර බල්ලෝ නිසා කරන කෙනා නවත්තල දැම්ම. මේක දිගටම කරගෙන ගිය නම් සැහෙන දැනුමක් ගන්න තිබ්බ. forex ගැන මහා බැංකුවෙන් නිවේදන කරන්නත් කලින් තම මේ බ්ලොග් එක ගියේ. දැන් නම් හැම පොස්ට් එකේම තිබ්බ comments ටික මකල. මොකද අන්තිමට spam ගොඩක් උන නිසා.

    ඉගෙන ගන්න හිතනවා නම් අනිවාර්යෙන් හොදම තැනක්.

    http://forexinsinhala.blogspot.com/
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අඩේ මට හොද strategy එකක් දීහල්ලකෝ.ඇයි බන් ලොස් වෙනව කියල මෙහෙමත් ලොස් වෙන්න පුලුවන්ද .හැමදාම ලොස් බන්.එපා වෙනව :(:(
    :(:(:(:(

    උබ මේ සයිට් එක ගැන දන්නවද ? මේකේ සිග්නල් ටිකක් හොදයි

    http://www.fxmarketleaders.com/forexsignals