Jaffna යන්න කියල, Trip එකක්

samsmuthu

Active member
  • Jul 1, 2007
    107
    73
    28
    Kurunegala
    Jaffna යන්න කියල, Trip එකක්

    ඔන්න අපි Jaffna යන්න කියල, Trip එකක්

    ඔක්කෝම කට්ටිය 8 යි
    පිටත්විම : 2015 අගොස්තු 28 වැනි සිකුරාදා කුරුණෑගල සිට යාපනය (night mail train)
    පැමිණීම : 2015 අගොස්තු 30 වැනි ඉරිදා යාපනය සිට කුරුණෑගල (night mail train)
    ඔක්කොම 2 days, 3 nights (කොච්චියේ 2 night, යපනයේ 1 night)

    Day 1
    • Railway Station Rd, Jaffna
    • Jaffna Archaeological Mesuem, Archaeological Department, 160 Temple Rd, Jaffna
    • Nallur Kandaswamy Kovil, Jaffna
    • Nilavarai Bottomless Well, Jaffna
    • Keerimalai Naguleswaram Temple, Kankesanturai
    • Dambakola Patuna
    • Casuarina Beach
    • Kadurugoda Viharaya, Jaffna
    • Fort Jaffna, Chundukuli, Jaffna
    • Jaffna Public Library, Jaffna-Kankesanturai Rd, Jaffna

    Day 2
    • Railway Station Rd, Jaffna
    • Rio Ice Cream, AB20, Jaffna
    • Jaffna Clock Tower, Jaffn-Point Pedro Rd, Jaffna
    • Nagadeepa Rajamaha Vihara, Jaffna
    • Sri Nagapooshani Amman Kovil, Jaffna

    අනෙක් විස්තර ඇවිල්ලා post කරන්නම් :yes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළ මචං පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා..ලස්සන පොටෝ ටිකක් අපි බලාපොරොත්තු වෙනවා...
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    එළ මචං පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා..ලස්සන පොටෝ ටිකක් අපි බලාපොරොත්තු වෙනවා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එළ මචං පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා..ලස්සන පොටෝ ටිකක් අපි බලාපොරොත්තු වෙනවා...
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    එළ මචං පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :cool: එළ මචං පරෙස්සමෙන් ගිහින් වරෙල්ලා..ලස්සන පොටෝ ටිකක් අපි බලාපොරොත්තු වෙනවා...
     

    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Machan ..

    Nallur giyapu gaman Rio ice cream kapan mokada ekalage thiyenne dawas dekaka daganna epa welawa aparade

    Bottom less well ekai Jaffn-Point Pedro also same route machan......
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දවස් 2 කේ ඇවිදින්න යන්නේ කොහොමද මචන්,අදුරනකාගේ හරි වාහන තියනවාද එහෙ නැත්නම් පොදු ප්‍රවාහනයද,නැත්නම්රෙන්ට් එකට වාහන එහෙන් බුක් කරලාද එහෙමනම් ඒවා කන්ටැක් කර ගන්න විදිහයි ගානයි ඩිටේල් ටික ගිහින් ඇවිත් දාපන් මචන්, ගුඩ් ලක් මචං පරිස්සමින් ගිහින් වරෙන්.......