අලියා අලි අමාරුවක!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලියා අලි අමාරුවක!

    එළකිරියේ අලියා නමින් ප්‍රසිද්ධ ව සිටින,
    වාරණ, ලිබර්ටි සිනමා ශාලාවේ බොක්ස් පේළිය ආදී තැන් වලට අධිගෘහිතව වැඩ වෙසෙන,
    පරිගනක මෘදුකාංග මහ මොළකරුවකු වුවත් යතුරු පුවරුවේ F අකුර තියෙන තැන නොදන්නා ලෙසට අපට පෙන්වාගෙන සිටින,
    ElaK!Ri Married Club හි නිලනොවන සාමාජිකයෙක්
    (ඒ කියන්නේ මූ බැදල නෑ බැන්දම කරන වැඩ කෝටියම මේ වෙනකොට පර්ෆෝම් කරල තිබ්බට!)
    වන,

    profilepic221739_1.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Sun_Boy



    හෙවත් ලිබර්ටි අලිපැටියා
    සිය දීර්ඝකාලීන පෙම්වතිය වන අලිපැටික්කිය ගේ අතිනත ගෙන
    අද දින උදෑසන යෙදෙන සුබ මොහොතින්
    විවාහ ප්‍රාප්තවන බව
    ඉතාම සතුටින් එළකිරි ජනතාව වෙත
    මෙසේ දන්වා සිටිමි.

    wedding-wishes-messages.jpg




    ඉතාමත් වාසනාවන්ත සැප-සුඛදායක
    විවාහ ජීවිතයක් වේවා සන් බෝයි මලේ.....

    ලංකාවේ ඉතා සීඝ්‍රයෙන් අඩු වී යන අලි ගහනය වර්ධනය කරන්නට ඔබට ද මුක්කුවක් නොව මුක්කු 10-12ක් ම
    ගැසීමට ලැබේවා!!!!!:P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙන් සුභ පැතුම්! :)
    කිඹුලෝ පීඑම් එකක් එවා ඇත. පොඩ්ඩක් බලන්න.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙන් සුභ පැතුම්! :)
    කිඹුලෝ පීඑම් එකක් එවා ඇත. පොඩ්ඩක් බලන්න.
    working on that issue for last 3 weeks ma man...
    we are closely monitoring their behavior & posts as we can't get nitwits to the scenario. With hooligans we get we faced enough troubles for last 2-3 months.
    not only him there are other 2 also in the queue...
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: අපේ අලි පැටියට සුභ අනාගතයක්...... :D

    මෙච්චර අපි කියලත් මූත් අන්තිමේ අපි වැටිච්ච අමාරුවෙම වැටුනා නේ එහෙනම්...... :rofl: :P :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: අපේ අලි පැටියට සුභ අනාගතයක්...... :D

    මෙච්චර අපි කියලත් මූත් අන්තිමේ අපි වැටිච්ච අමාරුවෙම වැටුනා නේ එහෙනම්...... :rofl: :P :lol:
    කට කැඩෙනකං කිව්වා......
    කෝ...
    ඇහුව ද...
    ඇහුව ද........
    ඇහුව ද......................:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෙසෙල් ගසකට කොටා, ඊයේ දින අමාරුවේ වැටුන අලි පැටියා මලයාට සුබ අනාගතයක් වේවා, සුබ මන්ගලම්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෙසෙල් ගසකට කොටා, ඊයේ දින අමාරුවේ වැටුන අලි පැටියා මලයාට සුබ අනාගතයක් වේවා, සුබ මන්ගලම්.......

    :shocked: කොටල නම් ගොඩක් කල් මගේ හිතේ...... :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ape sadadaraniya sohoyuru Ali patiyata wasanawantha subama suba wiwaha diviyakata asiri..!!!:love::love::love::D
    Aliyo hotel ekak book kala nehh???:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉතාමත් වාසනාවන්ත සැප-සුඛදායක
    විවාහ ජීවිතයක් වේවා සන් බෝයි මලේ