පුතාට කොම්පියුටරයක් ගන්න
ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් කීයක් වෙයිද?
මට වැඩි දැනුමක් නෑ මේවා ගැන.
පුළුවන් නම් උදව්වක් කරන්න.
ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් කීයක් වෙයිද?
මට වැඩි දැනුමක් නෑ මේවා ගැන.
පුළුවන් නම් උදව්වක් කරන්න.
මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.පුතාට ගේම් ගහන්න පුරුදු කරවන්න එපා.![]()

පුතාට ගේම් ගහන්න පුරුදු කරවන්න එපා.![]()
ඔව් පුතාට ගේම් ගහන්න පුරුදු කරවන්න එපා.
යකෝ මෙහෙමත් තාත්තලා. ගේම් ගහන්න පුරුදු කරවන්න එපා.
ඇයි ?
මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.
යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා.
නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා.
ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා.
ඒකයි මං මේ බැලුවෙ.
හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.
තෙරුමක් තියන වැඩක්ද ඕක. පොඩි එකෙක් වෙන්න ඇතිනෙ. පොඩි කාලෙම ඔකෙට ඇබ්බැහි උනාම වෙන ජීවිතයක් නැති වෙනව.
ඇයි බන් game ගහන්න එපා කියන්නේ මොකක්ද වැරැද්ද ?
ඉස්සර ගේම් වගේ නෙමෙයි දැන් එව්වා. තනිකර ඇබ්බැහි වෙනවා ඕකට ගියාම. මමත් 2003 කම්පියුටරයක් ගත්තු දා ඉඳන් කලේ ගේම් ගහපු එක ඒ දවස් වල. මගේ වෙලාවට කම්පියුටර් එකේ VGA එක එච්චර හොඳ එකක් තිබ්බේ නෑ හොඳ ගේම් ගහන්න පුලුවන්. A/L ඉවර උනාට පස්සේ තමයි හොඳ කොමක් හදා ගත්තේ. පොඩි කාලෙම ඔව්වට ඇබ්බැහි උනාම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නෑ.
මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.
යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා.
නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා.
ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා.
ඒකයි මං මේ බැලුවෙ.
හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.
උඔ කොම්පියුටර් ගැන වැඩිය දන්නේ නැත්තං අරන් දෙන්නම එපා...
මොකද මිනිහා නොමග යනව උඔ දන්නෙම නැතුව
පොඩි එකෙක් කිය්නෙන් වයස කියාද .. උබල එක අහලවත් නැ game ගහන දෙන්න එපාලු .. උබල game ගහල නැද්ද .. අපි game ගහල මේ හොදට ඉන්නේ .. මොකවත් නැති වෙලා තිය්න්වයේ

ඉතින් පොඩි කාලේ game ගැහුවා කියල මොනවද උබට නැති උනේ ?
නොමග යනවා කියන්නේ ? වැල බලයි කියන එකද

පොඩි එකෙක් කිය්නෙන් වයස කියාද .. උබල එක අහලවත් නැ game ගහන දෙන්න එපාලු .. උබල game ගහල නැද්ද .. අපි game ගහල මේ හොදට ඉන්නේ .. මොකවත් නැති වෙලා තිය්න්වයේ