Apple Mac Mini A1347 - මේකට සාදාරන ගානක් කියන්න.. .

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Apple Mac Mini A1347 - මේකට සාදාරන ගානක් කියන්න.. .

    මචන්ලා,
    මගේ ගාව තියෙනව පාවිච්චි කරපු Apple Mac Mini A1347එකක්. මම විකුනන්න යන්නේ.... මට පොඩ්ඩක් කියන්න මේකට ෆෙයා ප්‍රයිස් එකක්.

    මෙන්න විස්තරේ...

    Release Date : 2011 July 20

    Processor: 2.4GHz (64bit/Intel "Core 2 Duo" (P8600) processor)

    Turbo Boost: 2.66GHz

    RAM: 4GB

    VGA: Gefore 320M + Intel Graphics

    Display Support: 2560*1600

    HDD: 320GB

    Accessories: DVD Drive + WIFI + 4USB PORTS + SD Card Slot

    Dimension: 1.4*7.7*7.7

    PORTS: HDMI + Serial + 4USB + Firewire + Ethernet + Mic + Speaker +
    Power

    මෙන්න පොටෝ ...
    tinypic.com
    v66sr8.jpg

    b8lcud.jpg

    8




    කොල්ලනේ, මේකට ප්‍රයිස් එකක් කියන්න... බොරු ගනන් එපා බන්... දෙපැත්තටම බැලන්ස් එකක් කියපන්....









     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokadda OS eka OS X Yosemite da?
    Software Adobe pack eka daalada?
    wireless keyboard mouse da?

    ehema nam 20-22 ta denna puluwan gemak nathuwa.

    :):):)
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    සොහොන;18886047 said:
    කවුද බන් 256 vga තියන කොම්පියුටරයක් 2015 දී ගන්නේ :eek:

    na ban nvidia 256 + intel HD graphics
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    mokadda OS eka OS X Yosemite da?
    Software Adobe pack eka daalada?
    wireless keyboard mouse da?

    ehema nam 20-22 ta denna puluwan gemak nathuwa.

    :):):)

    owu wireless kb mouse but, i don't any accessories with this one