මෙන්න ඇත්තම ඇත්ත පිළිගනිම උබලගෙ වැඩක්
බුදුහාමුදුරුවෝ කිව්ව ඉස්සර අවුරුදු 80000 ජිවත් වුන අය හිටිය කියල උබල ඒ කතාව පිළිගන්නවද ??
මම නම් ඒ කතාව පිලිගන්නව
මට හිතෙන විදියට ඒක පැහැදිලි කරන්නම්.
දැන් මෙහෙමයි අපි කියමු අපිට යම්කිසි ක්‍රියාවක් කරන්න යන අවම කාලය තත්පර 1යි කියල
තවත් ජීවියෙක් ඉන්නව කියමු ඒ ක්‍රියාව තත්පර 0.5න් කරන
(එතකොට එයාට තත්පරේ කියන්නෙ අපේ තත්පර වලින් 0.5)
එතකොට හිතපන් පැයක කාලයක් අරන් අපේ කාලයන් විනාඩි 60ක්
අපිට සාපේක්ෂව අර ජීවියා විනාඩි 120 ජිවත් වෙලා නේද ??
හිතන්න එතකොට අර බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඒ වගේ දෙයක් වෙන්න බැරිද ?? ඒ ජීවින් අපට වඩා ගොඩක් වේගවත් වෙන්න ඇති
මේක මට හිතුන දෙයක් සංවාදයට විවුර්තයි
බුදුහාමුදුරුවෝ කිව්ව ඉස්සර අවුරුදු 80000 ජිවත් වුන අය හිටිය කියල උබල ඒ කතාව පිළිගන්නවද ??
මම නම් ඒ කතාව පිලිගන්නව
මට හිතෙන විදියට ඒක පැහැදිලි කරන්නම්. දැන් මෙහෙමයි අපි කියමු අපිට යම්කිසි ක්‍රියාවක් කරන්න යන අවම කාලය තත්පර 1යි කියල

තවත් ජීවියෙක් ඉන්නව කියමු ඒ ක්‍රියාව තත්පර 0.5න් කරන
(එතකොට එයාට තත්පරේ කියන්නෙ අපේ තත්පර වලින් 0.5)එතකොට හිතපන් පැයක කාලයක් අරන් අපේ කාලයන් විනාඩි 60ක්

අපිට සාපේක්ෂව අර ජීවියා විනාඩි 120 ජිවත් වෙලා නේද ??
හිතන්න එතකොට අර බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඒ වගේ දෙයක් වෙන්න බැරිද ?? ඒ ජීවින් අපට වඩා ගොඩක් වේගවත් වෙන්න ඇති
මේක මට හිතුන දෙයක් සංවාදයට විවුර්තයි

එත් ඒවා කියන්න බෑනෙ උබල මාව ලිදට දානවනෙ 