Sinhala Teledrama අසල්_වැසියෝ සෑහෙන කාලයක් හොයපු ටෙලිනාට්‍යක් අද හම්බවුනා..නම අසල් වැසියෝ.රූපවාහිනියේ මුලින්ම ගියේ 1989.කලින් බලලා තියෙන අය දන්නවා මේක ගැන.දැන් තියෙන ටෙලිනාට්‍ය ලගින්වත් තියන්න බෑ..ඔන්න එහෙනම් ඕන අය බාගන්න.589mb.:)