ස්වයං රැකියාවක් කරලා දියුණු වෙමු.
සුළු පරිමාණයෙන් ස්වයo රැකියාවකින් අරම්භ කරලා මහා පරිමාණ ව්‍යාපාරිකයන් බවට පත් වුණු අය ගැන උදාහරණ අපි ඕන තරම් අහලා තියෙනවා.
ගොඩක් අයට මුලින්ම තමන්ගෙ ව්‍යාපරය පටන් ගන්න තරම් තැනක් වත් තිබිලා නෑ.
සමහරු අනුන්ගෙන් සල්ලි ඉල්ලගන තමයි මුලින්ම බිස්නස් කරන්න පටන් අරගන තියෙන්නෙ.
ඔය වගේ ඕන තරම් කතා අපි අහල, කියවලා, දැකල තියෙනවනෙ.
අර බණට කියන්නෙ මැරිච්ච මීයෙක්ගෙන් සිටුවරයෙක් වුණ කෙනෙක් ගැන.

එහෙම බැලුවොත් දියුණු වෙන්න බැරි අය මේ ලෝකෙ කොහේවත් නෑ ඉන්නේ දියුණු වෙන විදිය දන්නෙ නැති අය විතරයි.

අද කාලේ එක රස්සාවක් විතරක් කරලා ජීවත් වෙන්න කොහොමත් බැරි එකේ මොකක්ම හරි තමන්ගෙම ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් අමතර ගානක් එන විදියක් හදා ගන්න එක ගොඩක්ම වැදගත්.
සාමාන්යෙන් ස්වයං රැකියාවක් කරනව නම් මුල් කාලෙදි ටිකක් විතර මහන්සි වෙන්න වෙනව.

කැපවීම අත්‍යාවශ්‍යයි.සමහර වෙලාවට රෑ දවල් බලන්නෙ නැතුව වැඩ කරන්න වෙනව.අමතර වැඩ අමතක කරලා තමන්ගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු කර ගන්නේ කොහොමද කියල සැලසුම් හදන්න.නිතරම දියුණුව ගැනම හිතන්න.

තමන් උනන්දුවෙන් දෙයක් කරනව නම් අනිවාර්යෙන් ඒ දේ සාර්ථක වෙනව.මුලින් පොඩි පොඩි පාඩු එහෙම වෙන්න පුලුවන් හැබැයි එහෙම කියල වැඩේ දමල ගහල වෙන වැඩකට අත ගහන්න එපා.

අර කතාවක් තියෙනවනෙ සෑම පටන් ගැනීමක්ම අමාරුයි කියලා.පටන් ගත්තු වැඩේ කොහොම හරි සාර්ථක කර ගන්න උත්සහ කරන්න.එක පාරක් අසාර්ථක වෙන්න පුළුවන් හැබැයි නැවත නැවත උත්සහ කරන්න.දියුණුවට ආසාව ඇති කර ගන්න.

ඊළගට තමන් කරන කාර්‍ය පිළිබඳව බුද්ධිමත්ව හිතල බලල කටයුතු කරන්න ඕන.

තමන්ට උපරිම ලාභයක් උපයා ගන්නවා වගේම පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවෙන විදියට කටයුතු කරන්න වග බලා ගන්න.
ඒක බිස්නස් එකේ දියුණුවට වගේම පාරිභෝගික විශ්වාසය දිනා ගන්නත් වැදගත් වෙනව.
පාරිභෝගික විශ්වාසය කියන්නෙ ඉතාමත් වැදගත් සාදකයක් හැබැයි ඕක දිනා ගන්න එක ලේසි නෑ.
නිතරම පාරිභෝගිකයාගෙ පැත්තෙනුත් අපි හිතන්න ඕන.අපේ රටේ ගොඩක්ම ඉන්නෙ මධ්‍යම පාන්තිකයො නිසා කවුරුත් බලන්නෙ අඩු මිලට හොද දෙයක් ගන්න.ඒ වගේම තමන් කරන ව්‍යාපාරය සාධාරණව කාටවත් හානියක් නොවෙන විදියට කරගෙන යනව නම් කවදාවත් වරදින්නෙ නෑ.

ස්වයං රැකියාවක් කරනවා නම් කලින් කියපු දේවල් වලට අමතරව තමන්ගෙ එදිනෙදා චර්‍යාවත් පාලනය කර ගන්න එක වටිනවා මොකද ඔයා හම්බ කරන දේ ඉතුරු කරන්නත් එපැයි.

ඔයා නිතරම බොන්න පුරුදු වෙලා ඉන්න දුම් පානය කරන කෙනෙක් නම් ඉතින් ඒවා නවත්තන එක හොදයි.

නිතරම නාස්තිය වලක්වන්න උත්සහ කරන්න.අපතේ යන සුළු ප්‍රමාණය උණත් ඉතිරි කර ගන්න බලන්න.ඒ වගේම අනවශ්‍ය දේවල් වලට වැඩිපුර වියදම් කරන්න යන්නත් එපා.

අද කරන්න තියෙන වැඩේ අදම කරන්න පස්සට කල් දාන්න එපා.ඒ වගේම හෙට කරන්න තියෙන දේවල් වල සැලසුමක් අද හදා ගන්න.ඒක ගොඩක් ප්‍රතිඵලදායක වේවි.

හ්ම් දැන් නම් අතත් රිදෙනවා.
අද ගෙදර ඉන්න එකේ කාට හරි වැදගත් වෙයි කියල හිතලා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ.වැදගත් උනාද කියල නම් දන්නෙ නෑ.

නිකන් මගේ අදහස් ටිකක් විතරයි කියුවෙ 
ඔයාලත් ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න හොදේ.ඒ වගේම හැමෝගෙම අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.

බුදුසරණයි!