Battlefield Hardline ප්ලේ කරන්න මට පුලුවන්ද බන් ?
Battlefield Hardline
gta v
මචන්ලා මගේ පිසි එකේ සුදුසුකම් ටික පහත දාලා තියනවා කොහොමද බන් මට මේ ගේම් දෙක ලැප් එකට දාලා ගහන්න පුලුවන්ද ගහපු වුන් මට හෙල්ප් එකක් දියල්ලා වෙනින් ගහන්න පුළුවන් හොද ගේම් තියනවා නම් කියහල්ලා කම්මැලිකමේ බැ බන්
LENOVO G50-30
Processore Intel® Celeron® N2840 (2.16GHz, 1MB L2)
HD 500GB - RAM 4GB - Display 15,6"
Wi-Fi 802.11a/b/g/n - Bluetooth 4.0 - Windows 8.1 64-bit
Scheda video nVidia GeForce 820M 1GB dedicata

Celeron kiyanne low end cpu ekak. Oya games dekatama tikak high end PCs one play karanna. Core i5 tama recommended. i3 walath gahanna puluwan settings low dala.