රත්තරං වටින ටෙලිනාට්‍යයක් බලමුද ✔

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං වටින ටෙලිනාට්‍යයක් බලමුද ✔



    අසල්වැසියෝ බන්දුල විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රහසන ටෙලිනාට්‍යයකි. 1989 වසරේ දී විකාශය වූ මෙම ටෙලිනාට්‍යය සඳහා එලන් සිල්වෙස්ටර්, හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, ගුණරත්න රංහොටි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වූහ. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.

    මෙන්න මෙතනින් මෙයාගේ යු ටියුබ් චැනලයට ගිහින් ෆුල් එපිසෝඩ් එකම බලන්න
    https://www.youtube.com/channel/UCp9luwrUdoXmnwD3a8mzO6A/playlists

    නෝනාවරුනි මහත්වරුනි
    ලා හිරු දහසක්
    ගම්පෙරළිය
    අකාලසන්ධ්‍යා
    චරිත තුනක්


    යන සියලුම පැරණි ටෙලිනාට්‍ය මේ යාලුවාගේ චැනල් එකේ තියනවා රැල්ලෙන් උඩුගම් බලා පිහිනු ඒ ටෙලිනාට්‍ය දැන් පවතින ටොයිලට් ටෙලි නාටය වලට වඩා දහස් ගුණයක් වටිනවා ඒ කාලේ ඇත්තෝ දනිති :cool:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඉස්සර ගියා පෙර ආත්මයක කතාවක්. එක family එකක් යනවා ඒ අයගේ අයිති වලව්වකට, එකේ හිටිය මුර කාරයා මේ ආත්මයේ ඒ family එකේ දුව :dull: . ඒ දුව කැමති torch වලට එහෙම :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    තව එකක් ගියා මකරා කියල එකක් . එකේ හිටියේ සොමි රත්නායක. මෑන්ස් ව bath tub එකක එහෙම නාවනවා එයාගේ සේවකයා :eek:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හරිම කැමැත්තෙන් බලපු ටෙලි නාට්‍ය...
    ඒ්ත් දැන්....
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ මේක පට්ට..
    සෙනසුරාදා 1ට ගියා පහුගිය ටිකේ,බලන්ඩ බැරි වුනා.... :(

    උඹ ගාවා ඩව්න්ලෝඩ් කරලා තියේද බන් මේක,බඩ කැඩෙනකන් හිනා බන්...
    I know the law :lol:

     
    Last edited:

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    රත්තරන්ං කියලා Thread එක දැක්කම මම මේ දුවගෙන ආව, අපේ රත්තරං මාම Nissan Leaf එකකවත් හැප්පිලාද බලන්න :P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මැක්සා කතාව.. මං මේ මෑතකත් බාගෙන බැලුවා එළකිරියෙම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා කතාව අප්ලෝඩ් කරලා..:)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර බයිසිකලය කතාව නැද්ද බන්
    මට මතකයි එක පාරක් රූපවාහිනියේ ගියා

    :(:(:(