ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?
ළමයින් ව ඉස්කොලවලට දාගන්න එක ගෑන උබලගෙ මතය?
1. ඉන්ටෙර්නෙශනල් ඉස්කොල - සල්ලි වැඩිපුර ඔන. ඉන්ග්ලිශ් ඇත. විනය නැතිවිය හැක. අනිත්වා නොදනිමි
2. ප්‍රිවට් ඉස්කොල - දන්න පුලුවන් සල්ලි ඔන, ඉන්ග්ලිශ් ඇත. අනිත්වා නොදනිමි.
3. ජාතික පාසල් - දාගන්න ලෙසි නැත. ඉන්ග්ලිශ් තරමක් ඇත. අපි ගිය නිසා වෙඩිපුර දැනුමක් ඇත.
ඉහත සදහන් කරුනුගැන ඔබගේ අත්දෙකීම් මේ නුලට අමුනන්න.
(මතු පරපුරෙ අධ්‍යපනය ව්දෙස වු සත්කරයකි )

Last edited: