Toyota Axio hybrid 2015 G Grade එකක් ඕනෙ. නිකල් ශෙල් එක තියන ෆුලි ලෝඩඩ් එකක්. විකුණන අය, ඉම්පොර්ට් කරන අය එකී මෙකී නොකී හැමෝම කියන්න බලන්න අවම සාදාරණ මිළ ගණන් 


yako man ubawa mathak kala vitharai iye awurudu ganakata passe aye avidin ara android thread eka update karapan neththnam aluth ekak dapan math help karannam![]()
Bump
ඇනරොයිඩ්නම් දැන් එපා වෙලා ඉන්නෙ බං


yako man ubawa mathak kala vitharai iye awurudu ganakata passe aye avidin![]()



ubata car 2 ona welada thread 2 dala tiyenne![]()

ගොඩින් නැත්නම් මඩින් කියල දෙතුන්පොලකම දැම්ම
Machan,, try to contact https://www.facebook.com/sunshine.cartraders/about. My friend bought a WaganR Hybrid for 23.50 from them.

umba Puttlam district eake ne????
bump
උඹව දැක්ක කල්
බම්ප්![]()




චිරි චිරි වැස්ස;18899909 said:
ඔව් වෙන්නප්පුවෙ
ඇයි බං අපෙ පැත්තේ සේල් කොච්චර තියේනවද බං.... මට ජනවාරි බිනාශා ඒකේන් 2014 axio ඒක උනේ 47ඉ.... G grade mileage 270
කෙනා මගෙ ෆ්‍රෙඩෙක්
බිනාශා එකේ ඉවරවෙලා බං. හෙට එනවලු. උන් 52ක් කියනව බං
මම හෙවුවෙ Face lifted, chrome shell, Fully Loaded එකක්