අපේ මීමොරේ ට්‍රිප් එක (සූරිය අරණ ෆිල්ම් ලො&
පහු ගිය දවස් දෙකේ නිවාඩුවට අපි ගියා මචන්ලා මීමොරේ ට්‍රිප් එකක් ...සිගිරිත් ගිහින් තමා ගියේ...ඉතින් පොටොස් ටිකක් කිරියේ දාන්න ඔන කියලා හිතුනා...
සිගිරි ෆොටෝ නම් වැඩිය දැම්මේ නැ.. හැමොම වගේ දැකලා තියෙන නිසා... මෙතන ඉදන් මීමොරේ ෆොටොස්
ට්‍රිප් එක ගිය සෙට් එක තමා මේ... ඔක්කොම 12 ගියා.. මායි තව 2 කුයි අඩුයි...
ගාල්ලේ කොල්ලෝ 

ප්‍රදාන ටවුන් එකේ ඉදන් මීමොරේ පාරේ km15 වගෙ ආවාම තමා මෙතැන තියෙන්නේ.. මෙතනින් පස්සේ ෆොන් සිග්නල් නැත...
ආයි ගමේ ඉදන් මෙතැනට අපු ගමන් කන්දොස් කිරියාවෙ බැ... මිස් කොල් ඇලර්ට් එනවා... 
ගමේ ඉදන් එන වාහන මෙතන අනිවා ඉන්න පොට් එක... ලස්සනයි.... හිතලයි
....හුලගයි...
පට්ට..
පහල image දෙකෙ තියෙන්නෙ ෆිල්ම් එකෙ තිබ්බා තැන්...
එන ගමන් වික්ටොරියා වෙල්ල බලාගත්තා....
ට්‍රිප් එක මරු මචන්
... වෙලාවක උබලත් යන්න බලපල්ලා... හැබැයි අනිවා හොද වාහන වල... ලඩි වල නම් යන්න එපා..
. කදු තියෙන්නේ ලයිට් කනු වගේ කෙලින්... අපිත් බැහැලා වාහනේ තල්ලු කරපු වාර අනන්තයි... 

එහෙනම් හොදයි වටි සාදාරනයි වගේ නම් බම්ප් කරලා රෙප් දිලා දාන්න....

Last edited:
එල එල 

? side business keepayak patan aran wage kiyala apitath magadi penuna ... kalin meemore giyapu ekek apita paara kiwwa nisa ehema ekek set wune neh ...anika api meemore nawathina pot ekata yaddi ree 8 withara wela ... melo yakek penne ne..
photos okkoma demme neh machn bohoma poddak demme..... anika mahiyangane gaththa athal ekak wath meke dala neh .... van eka keduna nisa patta athal ekak gaththa vilak wage pot ekaka... 