මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම
අද දින මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කරන්න පටන් අරගෙන තියෙනවා ..එත් පළමුවැනි ලොරිය විතරයි යන්න දීලා තියෙන්නේ..ගම්වාසීන් සහ තවත් පිරිසක් පාර හරස් කරලා උද්ඝෝෂණයක් කරනවලු ( අනිවා දේශපාලඥයෙක් ඇති පිටිපස්සෙන් )....ඊයේ නිවුස් වලට පෙන්නුවා ඒ ගබඩාව සහ එකේ තියෙන භාණ්ඩ වර්ග ..X Ray මැෂින් , ලොකු AC unit , වගේ තවත් දේවල්
..කෙසේ වෙතත් ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ..?
- ඇත්තටම මත්තල මේ වගේ දෙයකට යොදා ගන්න ඕනිද ..?
- දෙවැනි ගුවන් තොටුපලක අවශ්‍යතාවය තියෙනවා .එක කවුරුත් පිළිගන්න දෙයක් ..එක නිසා කෙසේ හෝ මේ ගුවන් තොටුපල දියුණු කරලා ලාභ ලබන තැනට ගෙන්න ඕනි නැද්ද ..එහෙම නැතිව මේ වගේ මෝඩ වැඩ වලින් ඒවගේ සම්පත් නාස්ති වෙලා යනවා නේද..?
- වී ගබඩාවක් ඕනි නම් හොයාගන්න පුළුවන් ඕනිම ප්‍රදේශයකින් ...එත් මේ වැඩේ නිසා වන හානිය ..?
..ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නේ මිනිස්සු ...සුදුසුකම් නැති මෝඩයන් වී මණ්ඩලයේ සභාපති කමට පත් උන නිසාද..?

අද දින මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කරන්න පටන් අරගෙන තියෙනවා ..එත් පළමුවැනි ලොරිය විතරයි යන්න දීලා තියෙන්නේ..ගම්වාසීන් සහ තවත් පිරිසක් පාර හරස් කරලා උද්ඝෝෂණයක් කරනවලු ( අනිවා දේශපාලඥයෙක් ඇති පිටිපස්සෙන් )....ඊයේ නිවුස් වලට පෙන්නුවා ඒ ගබඩාව සහ එකේ තියෙන භාණ්ඩ වර්ග ..X Ray මැෂින් , ලොකු AC unit , වගේ තවත් දේවල් ..කෙසේ වෙතත් ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ..?