මිණී_කන්නෙක්_සමග_හමුවක්

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මිණී_කන්නෙක්_සමග_හමුවක්

    අවදානය පිණිසයි >> බිහිසුණු පින්තූර ඇතුලත්

    මේ ජපන් ජාතිකයා (Issei Sagawa) කෙල්ලක්ව(renée hartevelt) මරල කාල ප්‍රන්සේදී. කොමහරි නීතියෙන් බේරිලා මෙයා ජපානෙට එනවා. ඊට පස්සේ කරපු සම්මුක පරීක්ෂණයකදී මෙයා කියනවා මුළු කතාවම. කතාවේ හැටියට මේ මනුස්සය සංසර්ගයේ යෙදෙන්න නොදන්නා කම නිසා ඇතිඋන විකුර්ති(dont know how to type 'gayanukiththa') ආසාවක් නිසා මිණී කන්නෙක් වෙලා.



    මේ ඉන්නේ මරුන කෙල්ල renée hartevelt
    renee_hartevelt.jpg


    මේ තියෙන්නේ මරල කැවයින් පස්සේ ඉතුරු උනුටික
    1ceaf3da50571ced8cba192f489fd762.jpg


    637a445d77184c57045928ee278d2df8.jpg


    783096285_527249.gif


    tumblr_mk3ylvf2R21qaxz29o4_1280.jpg


    32174d1233357212-issei-sagawa-crime-scene-photos-10troncpetitegk0.jpg



    මෙන්න කන්න හදපු මස් ටික
    tumblr_mk3ylvf2R21qaxz29o2_1280.jpg



    ඉතිරි වෙච්ච කැලි මේක දාල විසිකරන්න ඇවිල්ල
    1fedb3d25b28427dba1367db772eb1b5.jpg


    මාට්ටු උන මල්ල
    BbydtDWIIAEKGsZ.jpg





    මේ මනුස්සය දැන් ස්ව්‍යන්වින්දනයේ යෙදනවලු කාවහරි කන්න ඕන උනහම. එතකොට ඒ හැගීම පලනය වෙනවලු.
    කොමහරි සතුරෙකුටවත් මෙවන් විපතක් නොවේව !
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම බෙනා;18909267 said:
    මොන කරුමයක් බන් මේ...
    මේ යකාව පුනුරුත්තාපනයවත් කලේ නැත්නම් මර මගුලක්නේ...
    හ්ම්ම්, ඌත් කියනවා , ඌව මරුවනම් ඌට ඒක සතුටක්ලු
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    අඩෝ මිනී මස් කනවා නේද?
    අපේ සීය කියනවා මිනී මස් වල පුදුම රසක්ලු තියෙන්නේ


    කෝකටත් උඹත් ටිකක් පරිස්සමෙන් හිටපන් මචන්. සීයා උඹව කෑවොත් එහෙම........
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    අඩෝ මිනී මස් කනවා නේද?
    අපේ සීය කියනවා මිනී මස් වල පුදුම රසක්ලු තියෙන්නේ
    මිණී මස් , ඌරු මස් වගේ
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    උඹල දන්නවද... ජපන්නු දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ යුධ සිරකරුවන්ගෙ මස් කෑවලු... තව පොඩ්ඩෙන් George H. W. Bush (ඇමෙරිකාවෙ 41වෙනි ජනාධිපති) වත් අහුවෙලා මස් කනවලු.:oo:

    http://www.telegraph.co.uk/news/wor...rades-eaten-by-their-Japanese-PoW-guards.html