මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+
යාලුවනේ මෙන්න නියම භාණ්ඩයක්.......හොදයිද බලන්න

මුල් ඇඳුම් ඇඳගෙන ජීවිතයේ ලස්සනම දවස්වල පවා මුත්තරා බොක්ක පරදුවට තබා දුක් විඳින, හඬා වැලපෙන මගේම බ්ලොග් හිතවතුන් හා ශ්‍රී ලාංකේය මනාල මහතුන් හා දෙවෙනි මනාල මහතුන්ගේ මුත්තරා බොක්කවල් පිළිබඳ පහල වූ හුදු අනුකම්පාවෙන්, සිරාගේ කාමරයේ පලවූ ලිපිය දැකීමෙන් මගේ සිතේ පහලවූ මෙම නවමු අදහස සහ තාක්ෂණික ක්‍රමවේදය පේටන්ට් බලපත්‍ර සහ කොපිරයිට් යටතේ ඔබ වෙත තිලිණ කර සිටින වගනම්.
මෙම උපකරණයේ ඇති වාසිය නම් ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා පහසුවෙන් ලඟම ඇති ෆාමසියෙන් හෝ රජයේ රෝහලක සේවය කරන හිතවතෙකුගේ මාර්ගයෙන් ලබා ගත හැකි වීමයි. ඒ වගේම මම මෙහි යෝජනා කරන ඇතැම් අමුද්‍රව්‍ය වෙනුවට වෙනත් ආදේශක භාණ්ඩද සීමා සහිතව පාවිච්චි කල හැක.
අවශ්‍ය උපකරණ:
පළවෙනි හෝ දෙවැනි මනාලයෙක්
පරණ ජොක්කු එකයි. (පටි හෝ සාමාන්‍ය)
කොන්ඩම් එකයි
රබර් බෑන්ඩ් දෙකයි
මුත්‍රා බෑග් එකයි
(නැතහොත් එහි ඇති රෝදයක් සහිත වෑල්ව දෙකක් සමග
සේලයින් බට මීටරයක් සහ ලේ බැංකුවෙන් ඉස්සූ, ලේ දමන බෑග් එකක්, හෝ
ඔබට සුදුසු වෙනත් ආදේශකයක්.)
සෙලෝ ටේප් එකයි
කතුරක්
රේසරයක්.
ප්ලාස්ටර් රෝලක්.
මාකර් එකක්.
පුලුන් කෑල්ලක්
සුවඳ විලවුන් ස්වල්පයක්
ස්ටොකිං එකක්
මුලින්ම කාමරයේ දොර වසා අගුල් දමන්න. ඔබට අවශ්‍ය නම් කල්‍යාණ මිත්‍රයෙකුගේ සහය ලබා ගත හැක. ජොකා හැඳගෙන කන්නාඩිය ඉදිරියට ගොස් සාමාන්‍ය ඉරියව්වෙන් සිටගෙන ආයුධය බාධාවක් නොමැතිව එලියට ගත හැකි නියමිත ස්ථානයේ සිදුරක් සලකුණු කරගන්න. ඔබ පටි ජොකෙකු පාවිච්චි කරන්නේ නම් එම ජොකා ඉදිරිපස පසුපස මාරුකර ඇඳීමෙන් මෙම පියවර මග හැරිය හැක. ඉන්පසු කොන්ඩමය සෙන්ටිමීටර් පහක් පමන දිගහැර එහි පුඩුවේ මිලි මීටර් දෙකක පමණ සිදුරක් සාදන්න. ඔබ පාවිච්චි කරන්නේ මුත්‍රා මල්ලක් නම් එය පාදයේ වලලුකරට ඉහලින් ස්ථාන ගත කර එහි බටය ආයුධය දක්වා සෑහෙන දුරකින් කපාගන්න බටය කොන්ඩමයේ ඔබ කලින් කැපූ සිදුර තුලින් ප්‍රවේශමෙන් රිංගවා රබර් බෑන්ඩ් එකක ආධාරයෙන් තදකරන්න. ඒ මතින් සෙලෝටේප් කැබැල්ලක්ද ඇලවීමෙන් ලිස්සා යාම වැලැක්විය හැකිය.
එසේම සෙලෝටේපය ඇලවීමේදී කොන්ඩමයේ ස්නේහකය බාධා කරන්නේ නම් එය පුලුන් කැබැල්ලකට ගත් සුවඳ විලවුන් ස්වල්පයකින් පිස දමන්න. ඔබ පාවිච්චි කරන්නේ සේලයින් බටයක් සහ වෙනත් රෝහලකින් ඉස්සූ භාජනයක් නම් සේලයින් බටය භාජනයට සවි කිරීමට පෙර රෝදය සහිත වෑල්වය බටයට රිංගවන්න. ඉන්පසුව බටයේ අනිත් කෙලවර කොන්ඩමයට සවිකල ආකාරයටම භාජනයට සවිකර රබර් බෑන්ඩ් එකකින් සහ අමතර සෙලෝටේප් කැබැල්ලකින් ශක්තිමත් කරන්න. දැන් කොන්ඩමය ආයුධයට සවිකරන්න. කලවා ප්‍රදේශයේදී බටය ප්ලාස්ටර් කැබැල්ලකින් කකුලට අලවන්න. ඇලවීමට පෙර රේසරයේ ආධාරයෙන් අලවන ස්ථානයේ රෝම ඉවත් කරගන්න. මෙහිදී වෑල්වය රැඳවීමට හොඳම ස්ථානය කලවේ මැද ප්‍රදේශය බව සඳහන් කල යුතුමය. එවිට සිටගෙන හෝ ඉඳගෙන මෙම වෑල්වය නෝන්ඩි නැතුව විවෘත කර ගැනීමේ පහසුව ලැබේ. මේ පියවරේදී හිටගෙන සහ වාඩිවී සිටියදී බටය ඇදී නොසිටින බව තහවුරු කරගන්න, ඉන් පසුව ඉහත ආකාරයටම දණිස්ස පසු වූ වහාම බටය නැවතත් කකුලට ප්ලාස්ටර් වලින් අලවන්න.
රෝම සම්බන්ධයෙන් පෙර කී උපදෙස් අනුගමනය කරන්න. මීලඟ පියවර භාජනය හෝ මල්ල වලලුකරට ඉහලින් ඉහලින් ඔබ කලින් තෝරාගත් කලිසමට වැසෙන ස්ථානයක ස්ථාන ගත කිරීමයි . පලමුව ස්ටොකිං එක ගෙන විලුඹට ඉහලින් කපා වෙන් කරන්න. ඉන්පසුව එය බෑගයට/භාජනයට උඩින් පළඳින්න. මෙහි වඩාත් වැඩි දියුණු කරන ලද සුභෝපභෝගී මාදිලිය සඳහා බෑගයට අමතර ඕවෆ්ලෝ බටයක්, රෝදය සහිත වෑල්වයක් සමග සවිකිරීමෙන්, පිරුණු බෑගය මල්පෝච්චියක් අසල පුටුවක කකුලක් පිට කකුලක් දමා හිඳගෙන සිටින විට (උඩින් තිබිය යුත්තේ අදාල කකුලයි) වැසිකිලියකට නොගොස් මල්පෝච්චියට මල්ලේ පිරුණු මුත්‍රා ගලායාමට සැලැස්විය හැක. මෙයට පෙර පුහුණුවක්ද, අනිත් උන්ගේ ඇස් වසා වැඩේ දීමේ මනා පරිචයක්ද, විශේෂයෙන්ම හුරතල් දෙවෙනි මනමාලියගේ අවධානය වෙනතක හැරවීමටද හැකි විය යුතු නිසා, ප්‍රවේශමෙන් පරිහරනය කල යුතුය.

THE Royal Costume Survival Kit.
අපහසුතා අවම කරන රාජකීය ඇදුම් ආධාරක උපකරණය

Last edited: