බයික් පදින උන් දැන්ම වරෙව්..!

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    බයික් පදින උන් දැන්ම වරෙව්..!

    .......................................................................................................

    පාරේ යද්දි පරිස්සමින් යමල්ලා බන් !!! (කියන්න වෙන මොකුත් නෑ.!)

    11201847_919207621490176_3886256617607452213_n.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    ammo yako. Helmetuth nathuwa neda gihilla thiyenne. Habai helmet daagena giyath ohoma wadunothnan badu sure
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොලු කමට හයියෙන් ගමන නම් කොහොමත් මරණයට අත වැනීමක්. හෙල්මට් එක නම් පට්ට බාල එකක්. :(
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මූ නම් හයියෙන් ගියේ නැති පාටයි බන්.. විසි වෙලාවත් නෑනේ, බයික් එකේමයි තාමත්
    අනේ මන්දා හෙමින්වත් බයික් වල යන එකනම් දැන්.. :no::no::no:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ ලබ්බ පොලේ ගහල වගේ නෙ. අනෙ අම්මියෝ
    වැටුනට පස්සෙ යට කරන් ගිහින් වගේ නේ?
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඉන පැත්තට වෙන්න යටවෙන්න පටන් අරන් වගේ. පැත්තෙන් ඇවිල්ලා ඔලුවෙන් කෙරවල වේලා. :(
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ත්‍රීවිල් කාරයෙක් ලගින් යනවනම් දෙපාරක් හිතපන්... උන් එක්ක පාරෙයන්න හරි අමාරුයි. ඇගට කපන්නේ බස්කාරයෝ කපන ගානට. :growl:
     
    Last edited: