Navitel_වලට_සිංහල_වොයිස්_දැමීම
මීට කලින් නෙවිටෙල් ගැන දාපු ත්‍රෙඩ් 3කින් පස්සේ අවසානයේ පුළුවන් වුණා නෙවිටෙල් ලගේ අලුත්ම වර්ෂන් එක Navitel 9.6.61 එක්ක අලුත්ම ලංකාවේ මැප් එක SriLanka_OSM_22_08_15.nm3 ඇන්ඩ්‍රොයිඩ් ඕනෑම වර්ෂන් එකකට දාගන්න හැටි දැනගන්න.

කවුරු හරි දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් මේවා කියවන්න
Navitel 9.6.61 එක්ක අලුත්ම Offline මැප්එක මෙන්න
Navitel 9.5.30 එක්ක Sala Pro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු
ලංකාවේ nm7 මැප් එකක් හොයාගන්න නැද්ද?
ඒත් ඊයේ වෙනකම් ඔය 5.5 වලට උඩ අලුත් නෙවිටෙල් එකට සිංහල දාගන්න පුළුවන් කමක් තිබුනේ නෑ.
ඒක දාගන්නේ මෙහෙමයි

ඉස්සරලාම සිංහල පැක් එක පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඒ එක්කම කලින් ත්‍රෙඩ් බලපු නැති කෙනෙක් නම් නෙවිටෙල් අලුත්ම වර්ෂන් එකයි අලුත්ම ලංකාවේ මැප් එකයිත් පහතින් ඩවුන්ලෝඩ් කරගන්න
Navitel 9.6.61 අලුත්ම වර්ෂන් එකමෙතනින්.
ලංකාවේ අලුත්ම nm3 මැප් එක මෙතනින්.
සිංහල වොයිස් පැක් එක 0409~Jane මෙතනින්.
දැන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි
මුලින්ම නෙවිටෙල් ඉන්ස්ටෝල් කරගන යන කෙනෙක් නම් මෙහෙම තැනක් එනවා.
තැනට ගිහාම වොයිස් පැක් 6ක් තියනවා.
ඒකෙන් ඔය ඔටෝ සිලෙක්ට් වෙලා එන එක [EN] Jane ම තියෙද්දී ඉස්සරහට යන්න
ඊට පස්සේ මැප් එක නෑ කියලා තැනක් එයි.
ඊට පස්සේ ඇප් එක exit කරලා file manager වලින් \sdcard\NavitelContent\Maps කියන තැනට ගිහින් Maps කියන ෆෝල්ඩර් එක ඇතුලට අර කලින් ඩවුන්ලොඩ් කරපු SriLanka_OSM_22_08_15.nm3 ෆයිල් එක දාන්න
ඒ එක්කම \sdcard\NavitelContent\Voices කියන තැනට ගිහාම Voices ෆෝල්ඩර් එක ඇතුලේ තියනවා වොයිස් පැක් 6ක්
ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා කලින් ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝඩර් එක එතනට කොපි කරන්න
(එතකොට වෙන්නේ ඉංග්‍රීසි ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක)
එච්චරයි.
දැන් අලුතින් මැප් එක ලොඩ් කරලා බලන්න
කලින් ඔය මැප් එකයි ඔය ඇප් එකයි දෙකම දාගන හිටපු කෙනෙක් නම් තියන ඇප් එක uninstall කරන්න යන්න එපා.

0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත ෆයිල් එක extract කරලා 0409~Jane ෆෝඩර් එක එතනට කොපි කලා නම් වැඩේ ඉවරයි.
දැන් අපූරුවට සිංහල වොයිස් වැඩ
දැන් route එකක් සිලෙක්ට් කරලා ඊට පස්ස්සේ Option > Find > Route > Demo route ගිහින් බලන්න. අර ගැහැණු ළමයා සිංහලෙන් කියවයි

--------පසුව ලියමි----------
මේ අලුත් SriLanka_OSM_22_08_15.nm3 මැප් එකේ scale එක 30Km ට වඩා zoom out කලාම මැප් එක සුදුපාට වෙන එක ලබන මාසේ එන අප්ඩේට් එකේදී හරියයි. ඒ ෆයිල් එක මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් විදිහට ලබන මාසේ දාන්නම්.

නෙවිටෙල් 5.5 වලට වඩා අඩු වර්ෂන් වලට nm2 ෆෝමැට් එකේ මැප් වැඩ කලාට අලුත් වර්ෂන් වලට nm3 වලින් උඩ ෆයිල් ෆෝමැට් එකක් ඕනේ.
ඒ වගේම තමයි නෙවිටෙල් 5.5 වලට වඩා අඩු වර්ෂන් වලට wav සවුන්ඩ් ෆයිල් වැඩ කලාට අලුත් වර්ෂන් වලට spx ෆයිල් ෆෝමැට් එකේ වොයිස් ෆයිල් ඕනේ....
ඒ නිසා වැඩි දෙයක් කළේ නෑ මම කළේ පරණ සිංහල පැක් එකේ තිබුණ wav ෆයිල් spx වලට කන්වර්ට් කරපු එකයි.

එතකොට ඔරිජිනල් 0409~Jane ඇතුලේ තිබුණ ෆයිස් එක්ක බලද්දී මෙන්න මේ ෆයිල් ටික පරණ සිංහල වොයිස් වල තිබුනේ නෑ.
ඒ නිසා ඒ spx ෆයිල් ටික එහෙම්මම සිංහල ෆෝල්ඩර් එක එක ඇතුලට කොපි කරලයි තියෙන්නේ.
ඒ නිසා සමහරවිට කලාතුරකින් ඉංග්‍රීසි වචනයකුත් ඇහෙයි, ඒක ගනන් ගන්න එපා

ඉස්සරහට ඒකත් හදාගන්න පුළුවන් වෙයි

දැන් අලුතින් මැප් එක ලොඩ් කරලා බලන්නකලින් ඔය මැප් එකයි ඔය ඇප් එකයි දෙකම දාගන හිටපු කෙනෙක් නම් තියන ඇප් එක uninstall කරන්න යන්න එපා.