අනේ වාහන වැඩ්ඩෝ එන්න එන්න එන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ වාහන වැඩ්ඩෝ එන්න එන්න එන්න

    මචංලා මට ඊයේ මලකෙලි ගොඩාක් එක පාර පත්තු උනා.ගෙදර කට්ටියත් එකක් පොඩි ගමනක් ගියා .වාහනේ මරුටියක්.ගිහින් එද්දී 12 වගේ උනා රෑ.එක පාරටම දුම දාගෙන කර ගඳකුත් එක්ක වාහනේ හිට්ටා.බොනට් එක ඇරියම බාගෙට නිවිච්ච ගිනිගොඩක් වගේ දුම් ලෝඩ් එකයි.බඩු බොයිල් වෙලා.මට කෙලවෙලා.මචංලා රේඩියේටරේ ෆැන් එකට ඉස්සරහින් තියෙන ප්ලාස්ටින් පැතලි ටැංකිය පුපුරලා.(කූලන්ට් එක දාන කෑන් එක නෙමේ) මෙන්න මේක

    0.jpg


    මේක පේන්නම උඩින් පුපුරලා.තව මෙතැනින් වතුර දැම්මම දාන සැනින් යටින් බිමට වැටෙනවා.එ කියන්නේ යටිනුත් පුපුරලානේ.මට මේක ගන්න ඔනේ.සෙක්ඩ්හැන්ඩ් උනත් කම් නෑ.මේක පට්ට ගණන්ද.සාමාන්‍යෙයන් කීය වගේදමේක යන්නේ? තව ෆැන් එකයි සෙට් එකම එක පාර දාන්න ඕනේ නෑ නේද? මේක විතරක් දැම්මම ඇතිද? ගන්න ස්පේෂල් ස්පොට් එහෙම තියෙනවද? අනේ මේකවෙලාවේ හැටියට පට්ට උදව්වක්.

    ඇන්ජිමට අවුලක් නෑ.එයා ගහපු ගමන්වැඩ තාම.උදව් කරන උන්ට රෙප + පින්.මොකදහෙටවත් වාහනේ ගෙදරට ගේන්න ඕනේ හදාගෙන
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පසුව සකසමි
    ලොකු කේස් එකක් නෙවෙයි මචං.
    උඹ කියන විදිහට ටොප් ටෑංක් එක පුපුරලා වෙන්න ඕනේ.
    .
    .
    .
    මරුටිවල රීකන්ඩිෂන් බඩු නම් නෑ. හැබැයි ඉතිං පාට්ස් ඕනි පැත්තක හොයාගන්න තියනවා. උඹ අහලා තියන විදිහට ෆෑන් එකයි ඔක්කොම දාන්න වෙන්නෙ නෑ බං.


    මරුටියක් තියන මගේ යාලුවෙක්ගෙන් රේඩියේටර් අකරතැබ්බ ගැන ඇහුවා. ප්ලාස්ටික් ටැංකි මිලදී ගන්න තියනවා ලු. පොඩ්ඩක් බලපං ටැංකි තියනව නම් 10 ට අඩු ගානකින් ගොඩ දාගන්න පුලුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    bump wahana wadoo wara wara
    +

    රේඩියේටර් රිපෙයාර් කරන තැනකට යන්න මචෝ..:)

    තැනක් නම් සෙට් උනා හිට්ට තැන ලගම.බට් ඌ ගාව බඩු නෑ මගේ වෙලාවට.හෙට පංචිකාවත්තම හොයන්න වෙනවා වගේ.මට දල අදහසක් ගන්න ඔනේ මේකේ ගාන ගැන

    bump වේවා... මෙවන් විපතක් ආයේ නොවේවා :)

    සිරාවටම බන්ස්
    BUMP thamai machan. Ikmanin help ekak labei ape kattiyagen. :yes:

    මම ඇල්ටෝ එකට සල්ලි බැඳලා දැන් කෝඩේට අහුවෙලා බන් ඉන්නේ.වැලේ වැල් නෑ:(
    අලි මදිවට හරක් වගේ සීන් තමයි මෙව්වා.
    ඉක්මනට දීලා දාන්න තමයි හිතාන හිටියේ +

    Udata machan.. wadiya ganak wena ekak na bam 10 n 15n goda dagannaukuwan wei..

    10-15 කියන්නේ මේ දවස්වල කෑ ගැස්සෙන ගණන් බන්ස් +

    Bump machan. Kisima idea ekak naha oka gana

    බම්ප් එක වටිනවා බන්ස්+
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මේ සෙට් එකට යන බජට් එක උඹට හිතෙන විදියට කියපන්කෝ සහෝ +
    ප්ලීස්

    මචං ඔය කියන විදිහට ඕකේ කෝ එකේ කේස් එකක් නෑනේ. පොඩ්ඩක් මරුටි පාට්ස් ගෙන්නන අයගෙන් ටොප්, ටැංක් ගන්න තියනවද කියලා බලපං. ගොඩක් වෙලාවට ටොප් ටෑංක් ගන්න ඇති බං. එහෙම තියනව නම් ඒක අරං රේඩියේටර් රෙපෙයාර් කරන තැනකින් ඒක හයි කරගන්න තමයි තියන්නේ. යට ටැංකියත් පුපුරලද නැත්තං හෝස් එක ගිහින්ද කියලා රිංගලා බලන්න. ටැංකි ගන්න තියනව නම් 10 ට අඩුවෙන් හදාගන්න පුලුවන් වෙයි.
     
    Last edited: