සම්බන්ධන්ව විපක්ෂ නායක බවට පත්කිරීමට රනිල් සිරා ජඩපාලනය තීන්දු කළේ මහින්ද මැතිතුමාව විදුලි පුටුවට යැවීම ඉක්මන් කරවීමට බව අප ප්‍රධාන සංස්කාරක රංග ජයවර්ධන මහතා හෙළිදරව් කරයි.
ජිනීවා නුවර පැවැත්වෙන ඒක පාර්ශ්වික නඩු විභාගයේදී මහින්ද මැතිතුමා යුධ අපරාධ සියළු චෝදනා වලට වැරදිකරු බවට ලබන මසදී තීන්දු කරයි. ඒ අනුව එතුමාට මරන දඬුවම නියම කරයි. එතුමාව ලංකාවෙන් රැගෙන යාමේදී මහජන විරෝධය එල්ල වේ යැයි බියෙන් පොනිල් හා කොටි සිරිසේන. එතුමාව රැගෙන යාමට ඇමරිකන් මැරින් හමුදාව යෙදවීමට තීරණය කර ඇත. මේ අනුව ඇමරිකන් මැරීන් නැවක් රහසිගතව ලබන මස අගදී ලංකාවට පැමිණේ. එහි සුවිශේෂ නවීන තාක්ෂණයෙන් යුත් ගුවන් යානා කීපයක්ද රැගෙන එයි. මේ ගුවන් යානා බින් ලාඩන් කොටු කරගැනීමට ඇමරිකන් මැරීන් හමුදාව යොදාගත් වර්ගයටම අයත්ය. නොවැම්බර් 1 ත් 10 ත් අතර කිසියම් දිනකදී. මහින්ද මැතිතුමා සිටින නිවසට රාත්‍රියේදී මේ ගුවන් යානයක් ගොඩ බස්වා ජනතාවට හොරෙන් මහින්ද මැතිතුමාව පැහැරගෙන ඇමරිකාවට ගෙනයාමට නියමිතය. මෙම මෙහෙයුම Operation Appachchi Spear නමින් ඔවුන් නම් කර ඇත. ඇමරිකාවට ගෙනගොස් නොවැම්බර් 18 වනදා චිකාගෝ බන්ධනාගාරයේදී එතුමාගේ 70 වන උපන් දිනයදාම විදුලි පුටුවේදී මරණයට පත් කරනු ඇත.
මෙම මහපොළොව නුහුලන අපරාධය වැළැක්වීමටනම් මහින්ද මැතිතුමාගේ නිවස වටා ලක්ෂ ගණනක ජන පවුරක් සෑදිය යුතුය. ඔබත් එම ජනපවුර සෑදීමට එකඟනම් අනිත් අයටත් දැනගන්න මෙය ෂෙයා කරන්න.
"අපි ආදරය කරන කෙල්ල හෝ කොල්ලා ලැබෙනාවාට වඩා නොලැබිමේ දුක ශක්තිමත් විරහා වෙදනාව ඉතා රසවත් එක වගේ තමයි මෙක"
මහින්ද පාර්ලිමෙන්තු මන්ත්‍රි= යකෝ මම ඒ කලේ දාපු ජන්ද ගුන්ඩු තම පත්තුවෙනවා නේ මයියෝටික මව යවයිද විදුලි පුටුවට

LINK


