මම උදවු කරනනම් ....යටතේ

sahanfelling

Member
Aug 25, 2015
24
6
0
මම උදවු කරනනම් ....යටතේ

යාළුවනේ ඔයාලට ඔනේනම් යතුරැපැදි අලුත් වැඩියාව සම්බන්ද විඩියෝ දාන්නම්....මමම කරපු ඒවා මට ඒ වැඩෙ දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න අවස්ථාව දෙන්න පුලුවන් ඔයලටම තමයි.....මාත් එකක් ක එකතු වෙන්න කැමති අයත් එන්න... ඔයාලත් විඩියෝ දාන්න...සිංහල හැබයි...

ඔකේ ඔයලට ඔනේ විඩියෝ ව කියන්න....මම ගාව දැනට තියෙන් නේ. ස්කුටරයකුයි..චැලි යතුරු පැදියකුයි ඔය දෙකෙන් තමයි දැනට වැඩක් කරන්න පුලුවන්.ආයුද එහෙම තියනවා....
 

sahanfelling

Member
Aug 25, 2015
24
6
0
තව ටික දවසකින් ඩිස්කවරි 150 කාබියුලෙටරයක් ගලවනවා
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    එල එල මල්ලියා
    කරගෙන යමු සිංහල ටයිපින් පොඩ්ඩක් හදාගන්න
    නැත්නම් උබ කියන එව්වා බලලා මෙතන එවුන් වෙන වෙන කෑලි ගලවයි ..
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එල වැඩක් මචන්...මගෙත් bike eke පොඩි case එකක් තියනවා මන් call එකක් දෙන්නම්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    spitting-smiley-emoticon.gif



    Bump
     

    sahanfelling

    Member
    Aug 25, 2015
    24
    6
    0
    ඔයගොල්ලෝ දන්නවද? යතුරු පැදිය ඩිස්බෙරෙක් වල තිරිංග බලය අඩුවිමට හේතු දන්න අය දාන්න බලන්න විස්තර
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ඔයගොල්ලෝ දන්නවද? යතුරු පැදිය ඩිස්බෙරෙක් වල තිරිංග බලය අඩුවිමට හේතු දන්න අය දාන්න බලන්න විස්තර

    ඩිස්ක් බ්රේක් වල ඒක පිස්ටන් එකක් තද වීම නිසා පෑඩ් පැත්ත ගෙවෙනවද ?

    මට පල්සර 135 කාර්බ් ටියුන් කරන විදිහ පොඩ්ඩක් කියනවද ?