මුදල් වෙළඳපොල(බ්‍රෝකර් සමාගම් - 1)
පොඩ්ඩක් ඉවසල දිගටම සම්බන්ද වෙන්න.අනුන්ගෙන් අහල තීරණ ගන්නේ නැතිව තමන්ට තීරණ ගන්න පුළුවන් විදියේ හොඳ දැනුම සහිත කොන්දක් මම හදල දෙන්නම්.(හැබැයි තමුනුත් මහන්සි වෙන්න ඕනේ)yalu.. dan oke kiyala thiyana widihata non dealing desk brokers la kauda? kauda hoda aya?
elaaaaaa....ගුරු;18923492 said:පොඩ්ඩක් ඉවසල දිගටම සම්බන්ද වෙන්න.අනුන්ගෙන් අහල තීරණ ගන්නේ නැතිව තමන්ට තීරණ ගන්න පුළුවන් විදියේ හොඳ දැනුම සහිත කොන්දක් මම හදල දෙන්නම්.(හැබැයි තමුනුත් මහන්සි වෙන්න ඕනේ)
Adoooo, Mea , elakiri inna anith forex karana experts la poddak ideas dakkvanna mea video eka gana. Mata pena vidiyata Video eke Boru kiyanava kiyala. Ekaparata mea video eka follow karanna epa.