(මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයන් අන්තර්ගතයි. ) ලස්සනට ඇදගෙන බස් නැවතුම්පලේ, දුම්රිය ස්ථානයේ මේ වගේ ගෑනු මිනිස්සු ප්‍රසිද්ධියේ සිගරට් බොනවා. මේවා සමහර පොලිස් නිළධාරීන් දැක්කත් නොදැක්කා වගෙයි යන්නෙ. ඒත් ඒ දේවල් වලට විරුද්ධව පෙනීසිටින අයත් නැතුවාම නොවෙයි.
දුම්කොල සමාගම් විසින් වක්‍ර විදිහට මේ වගේ දේවල් මගින් තම ප්‍රචාරණය කැගෙන යනවාත් වියහැකියි. කෙසේ උවත් ලංකාවෙන් දුම්වැටි තුරන් කිරීමට අප විසින් දරණ වෑයම නොසැලී දිගටම සිදුකරනවා.
ඒ වුනත් අසභ්‍ය වචනයෙන් ප්‍රසිද්ධියේ අපහාස කර නිලඇදුමටත් නින්දා කරන මෙවැනි අයට නීතිය කෙසේ ක්‍රියාත්මක කල යුතුද.. මේවා සාධාරණීය කල හැකිද...
https://www.facebook.com/ekamuthuwawayabadinawamu/videos/528718900613044/