අසරණ පොඩ්ඩන්ට ඉගෙනගන්න අත්වැලක්
අසරණ පොඩ්ඩන්ට ඉගෙනගන්න අත්වැලක් දෙන්න කැමති අය ඉන්නවනම් පල්ලෙහා තියෙන FB GROUP එකට එකතු වෙන්න. වැඩි විස්තර සදහා. බුකියේ සහ කිරියේ මිතුරන් එකමුතුව...
කිලිටි වුනු
දෑත් දෙපා,
උණු දියෙන් දෝවන්න...
වරෙන් යන්න අපිත් එක්ක
ඒ ආත්මීය
මානුෂික මෙහෙයුමට...
දිනෙක ඔබට සිහිවේවි
ඇස් පියෙවෙනා විට...
මා කරපු හපන්කම.....
ඒ පුංචි දඟ දෙපා
අල්ලගෙන වාරැවට,
ඇවිදින්න හුරැ කෙරෑ
නංගි,මල්ලි,අම්මා,තාත්තා
අයියේ,අක්කේ,පුතේ කියා
හඩ ගසන විට....
https://www.facebook.com/groups/helpinginnocents/
වැඩි විස්තර
0767 188550
ලක්ෂිත