DSLR කැම් එකට ලෙන්ස් එකක්
DSLR කැම් එක ගන්නකොටම එන 18-55mm කිට් ලෙන්ස් එකට අමතරව ගන්න හොඳ ලෙන්ස් එක මොකක්ද?
කැම් එක පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට විනෝදාංශයක් විදියටයි ඉගෙන ගන්නයි. Outdoor, street, wildlife වගේම portrait ත් ගැනවෙනවා. ඒ කියන්නෙ ට්‍රිප් එකක් වගේ යනකොට තමා ගොඩාක් use වෙන්නෙ. professional photography නම් කෙරෙන්නෙ නෑ.
ඉතින් මේ වගේ පාවිච්චියට හොඳ සෙකන්ඩ් ලෙන්ස් එක මොකක්ද?
මම හිතුවෙ 55mm-200mm හරි 55-300mm කියන දෙකින් එකක් ගන්න. ඒ දෙකෙන් මොකක්ද ගන්න හොඳ? වෙනත් හොඳ ලෙන්ස් මොනවද?? (බජට් එක නම් 30- 40 විතර)