අවසාන_බෝතලෙයි_මාගේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවසාන_බෝතලෙයි_මාගේ

    හැමතැනම කොල්ලොයි කෙල්ලොයි බෙරිහං දෙන සින්දුවක්...
    හිතුනා පොඩි වෙනසක් කරන්න...
    සින්දුව ප්ලේ කරගෙනම තාලෙට කියවලා බලන්න...

    කමෙන්ට් භාරගනු ලැබේ :rofl:

    අවසාන බෝතලෙයි මාගේ...

    නෑ කඩන්නේ එකක් ආයේ....
    කරුමයක් නේ මේකෙ ඇත්තේ............
    මාබෙබෙක් වීලා .....ඔයාත් යන්නම ගියා....!

    කවුරුත්ම එන්නෙපා........
    රවටන්න ආයෙ මේ මා......
    බෝතලෙ හොදයි යෝදියේ...
    මේ කුරිරු දීගෙට වඩා...........


    පන්ති අතරේ ටෝක් කරලා...
    බැන්ද කෙල්ලයි නැකැත් බලලා...
    කවුරුත්ම නෑ මට සප් කලේ....
    මම ම විතරයි වියදං කලේ.....

    ආයෙ ණය වෙන්න බෑ.......
    කවුරුවත් දුන්නෙ නෑ.........
    වෙඩිම අරගත්තෙ...
    ගෙයත් පොලියට පුදා....

    කවුරුත්ම එන්නෙපා........
    රවටන්න ආයෙ මේ මා......
    බෝතලෙ හොදයි යෝදියේ...
    මේ කුරිරු දීගෙට වඩා...........

    උඹේ මත්තේ නැහිලා නැහිලා...
    අනේ මගෙ නං ලොමුත් හැලිලා...
    හදුනන්නෙ නෑ නැන්දා මාමා....
    දෑවැද්ද කෝ කියලා අහලා.......

    ආයෙ රැවටෙන්න බෑ....
    තොපි එකෙක් ඕනෙ නෑ...
    වෙරිවෙලා ඉන්න...
    දෙන්න මාගේ සුදා...

    කවුරුත්ම එන්නෙපා........
    රවටන්න ආයෙ මේ මා......
    බෝතලෙ හොදයි යෝදියේ...
    මේ කුරිරු දීගෙට වඩා...........

    අවසාන බෝතලෙයි මාගේ...
    නෑ කඩන්නේ එකක් ආයේ....
    කරුමයක් නේ මේකෙ ඇත්තේ......................
    මාබෙබෙක් වීලා .....ඔයාත් යන්නම ගියා....!

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට හොරෙං උස්සා මෙය FB එකේ දානවා නෙවේ තොපි :p

    ඩයලොග් KBB 50 ස්ලෝ වීම හේතුවෙන් අවදි වූ අපේ හඩ...:rofl:


    අවාසාන sim එකයි මාගේ...
    නෑ දමන්නේ Credit ආයේ...
    ඉවරයක් නෑ සල්ලි මාගේ.........
    කාලෙ ගෙවුනාට...බාපු මගුලක් නැතේ.....

    කවුරුත්ම එන්නෙපා....
    රවටන්න ආයේ මේ මා...
    hutch එක හොදයි යාළුවේ..
    KBB පනහට වඩා........

    සයිට් අතරේ Film සොයලා...
    සල්ලි හෙව්වේ දුකම විදලා...
    කාඩ් දමලා ටොරන්ට් ඇරලා..
    මටම ඇඩුනයි වේගෙ දැකලා....

    ආයෙ රැවටෙන්න බෑ....
    වේගයක් ඇත්තෙ නෑ.....
    වහලෙ උඩ යන්න....
    ගතට සවි නෑ මෙදා........

    කවුරුත්ම එන්නෙපා....
    රවටන්න ආයේ මේ මා...
    hutch එක හොදයි යාළුවේ..
    KBB පනහට වඩා........

    ලිංක්

    ඒ ටිකට ඒක උස්සලා කියපංකො :rofl:
    :rofl:
    12003013_921531654580428_8993460081525864552_n.png

     
    Last edited:

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හේ හේ අඩෝ පට්ට බන් . උබට මාර නිර්මාණශීලි හැකියාවක්නෙ තියෙන්නේ ...

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again.
     
    Last edited: