ඔන්න අපි Jaffna ගිහින් ආවා
ඔන්න අපි Jaffna ගිහින් ආවා.
Sorry වෙන්න ඕන post එක පරක්කු උනාට.
ඔන්න කතාව,
2015 අගොස්තු 28 වැනි සිකුරාදා කුරුණෑගල station එකට අපි කට්ටිය ආවා 10:45 PM ට night mail train එකෙන් යාපනය යන්න. එ් උනාට train එක ආවේ 11:10 PM. 2nd class Sleeperette (නිදන මැදිරිය) තමා book කලේ. map
2015 අගොස්තු 29 වැනි සෙනසුරාදා (පොය දවසක්) පාන්දර ජාමයේ ගත්ත දර්ශන ටිකක්
ඔන්න කොාහාම හරි 7:11 AM වෙනකොට ආවා යාපනයට. 5:50 AM ට තමා එනවා කියලා තිබ්බෙ.
පළමු දවස
උදේ කෑම Jaffna වලින් තෝසේ, ඉඳි ආප්ප, උළුදු වඩ.
ඔන්න ගමන පටන් ගත්තා මේ වල්ලිපුර කෝවිල් (vallipura kovil)
එදා කොවිලේ wedding එකක්
ඊට පස්සේ ගියේ පේදුරුතුඩුව ට (Point Pedro)
Point Pedro Jetty map
මේ Light House එක දැන් වැඩ නෑ අබලන් වෙලා තියෙන්නේ උඩට නගින්නත් බෑ Point Pedro Light House map
මේ සීන් එක දැක්කේ මග යනකොට location ගැන නම් මිටර් නැ
ඔන්න අපි ඊට පස්සෙ පතුලක් නැති ලිදට ආවා (Nilavarai Bottomless Well) map
අපි ඊලගට ගියේ Archeological place එකකට, කදුරුගොඩ විහාරය (Kadurugoda Viharaya.) map
වැඩි ආරක්ෂාවට පාවහන් ගහ උඩ

ඔන්න අපි දැන් කීරිමලේ පොකුණ (Keerimalee Pokuna) ලග map
Beach
Open building
දැන් යමු දඹකොළ පටුන සංඝමිත්තා විහාරයට (Dambakola Patuna, Sangamiththa Viharaya) map
දවල් කෑමට අපි Jaffna වලට ආවා U S Restaurant එකෙන් තමා කෑම map
මේ Jaffna Clock tower එක
මේන්න Jaffna Public Library එක map
ඔන්න දැන් අපි Fort Jaffna එකේ map
Fort Jaffna වල ඇවිදල එනකොට හවස 5 විතර වුනා. අපි accommodation වලට ඇවිත් change වෙලා Nallur Kandaswamy Kovil යන්න පිටත් වුනා. map
කෝවිල ඇතුලේ photo ගන්න තහනම්. පිරිමි අයට උඩුකය නිරුවත්ව යන්න වෙන්නෙ කෝවිල ඇතුලට
එදාම Rio Ice Cream කන්නත් ගියා map
පළමු දවසේ චාරිකාව ඉවර වෙලා accommodation වලට ආවා.
පොඩි අඩියක් ගන්න කියලා vegetarian bite එකක් හදා ගත්තා. අපේ accommodation තිබ්බේ නල්ලූර් කෝවිල ලගම නිසා මස්, මාළු, බිත්තර තහනම්.
ඔන්න දෙවන දවස
උදේම නගදීපය ගිහින් Delft Island යන්න plan කරන් Kurikattuwan Jetty යට ආවා. අම්මේ මෙන්න පෝලිම නගදීප යන්න. අපි ඉස්සරලාම Delft Island යන්න set වුනා. map
මෙන්න බොලේ boat එකකින් Prado එකක් අරන් එනවා.
ඔන්න අපි Delft Island වලට අවා ferry එකෙන්. උදේ කෑම Delft Island තියෙන Island Hut එකෙන් පරාටා.
Navy එකෙන් තමා පාලනය වෙන්නේ.
ඔන්න Delft Safari පටන් ගත්තා.
ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය
ප‍්‍රාදේශිය සභාව
පැරණි රෝහල් ගොඩනැගිල්ල
පරවි කූඩුව
තල් රා
කොරල් බැමි
මීගාමන් බලකොටුව
Dutch Fort
ආදම් ගේ පාදය
අශ්වයෝ
Queen Tower Light House; මේක යටට ගියාම පට්ටම cool. දවල් ට මේක යට ගිනි අවුලලා උඩින් දුම් පිට කරල නැව් වලට signal දුන්නාලූ. රාත්ත‍්‍රී කාලයට මේක යටින් පහනක් පත්තුකරලා නැව් වලට signal දුන්නාලූ. තමා මේක හොඳ තත්වයේ තියෙනවා කියලා Navy එක කියන්නේ.
මේක නුග ගහක් මුල් හැමතැනම ප‍්රධාන මුල කොකද කියලා හොයා ගන්න බෑලූ.
Growing Stone
කරදරයක වැටුන three wheel අයියාට help එකක් දෙන ගමන්.
Baobab Tree:
Delft safari එක ඉවර වෙලා පටන්ගත්ත තැනට ආවා. දවල් කෑමත් Delft Island වලින් ම තමා.
මෙන්න මෙයා තමා අපිව Delft Island වටේ එක්ක ගියේ. හොඳ Man’s කෙනෙක්, හැබයි සිංහල නම් බෑ Tamil, English පුළුවන්. අපිනම් කලින් book කරල තමා ගියේ, එ් හින්දා චාටර් එකක් නෑ. මෙන්න Man ගේ contact details; 077 394 5146 (Jonsan)
දවල් කෑමත් Island Hut එකෙන් ම තමා. අපි උදේට කාල දවල්ට rice & curry order කරලා ගියේ. අපි එනකොට රස්නේ පිට කෑම ready කරලා තිබ්බා. කෑම Okay.
මේ තියෙන්නේ අපි Delft Island වලට ආව ferry එක. මේ ferry එක Delft Jetty එකට ගන්න බෑලූ, මුහුද මැද නතර කරලා පොඩි boat වලින් තමා Delft Jetty එකට යන්නේ. ferry එක RDA එකෙන් තමා දාලා තියෙන්නේ, Navy එකේ අය තමා වැඩ කරන්නේ. සල්ලි ගන්නේ නෑ. මුහුදේ පැයක් විතර යන්න තියෙනවා. මුහුදු සැතපුම් 13ක් පමණ.
මේ සීන් එක මට සෙට් වුනේ Kurikattuwan Jetty එකට ferry එක ගන්න වෙලාවේ. Navy, Police, civil people’s එකතුවෙලා ferry එක Kurikattuwan Jetty යට අදිනවා.
ඔන්න අපේ Jaffna trip එක ඉවරවෙලා එන්න පිටත් වුනා. අපිට එන්න තියෙන්නේ 2015 අගොස්තු 30 වැනි ඉරිදා 7 pm ට night mail train එක.
Train එකේ දි තවත් Jaffna trip එකක් ගිය Gampha set එකක් set වුනා.
කොහොමින් කොහොම හරි 31 වැනි දා පාන්දර 2:45 ට කුරුණෑගලින් බැස්සා.
මෙන්න අපි Jaffna වල accommodation ගත්ත තැන. Only logging. (Mr. Raja – 077 747 9185)
අපේ set එකේ Tamil දන්න කෙනෙක් හිටියා. එ් මෙන්න මේ දුමින්ද. දුමින්ද හින්දා ගොඩ ගියා.
මේ set එකේ තඩියා Danushka
මේ set එකේ පොඩි එකා Manjula
ජය වේවා! ඔන්න මම කැපුනා
FACEBOOK
panoramio.com

Last edited: