කැරපොත්තන් සහ කාවන් බෝවීම වලකමු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කැරපොත්තන් සහ කාවන් බෝවීම වලකමු

    ඇදුම් අල්මාරියට කාවන් හා කැරපොත්තන් බෝවීම කිරියෙ ගොඩක් දෙනෙකුට හිසරදයක් වෙලා ඇති. ඒකට සරල විදසදුම් කීපයක් කියන්නයි යන්නෙ.

    1 . පැණි දොඩම් ගෙඩියක් ගෙන එහි ලෙල්ල වටේ හැකිතරම් කරාඔු නැටි ගසන්න. කාවන් ඇතැයි සැක සිතෙන තැන්වල එය මද වේලාවක් තබා ඉවත් කරන්න.

    2. සැවැන්දරා මුල් අල්මාරියේ තබන්න.

    03. කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න.

    04 වසාවාසි මාදුරැ සාදික්කා කුරැදු පොතු සමව ගෙන කොටා කුඩු කරගෙන අල්මාරියේ තැන් තැන්වල කඩදාසිවලින් ඔතා තබන්න.

    - විශ්ම ලෝකයෙන් -
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බම්ප් කරපු හැමෝටම සැලකුව ඔන්න
    +++++++
    දෙන්නෙක් හැර
    You must spread some Reputation around before giving it to BlueBat again.
    You must spread some Reputation around before giving it to maraputha again.
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    වැදගත් post එකක්...රෙප් +++

    "කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න"

    මචන් ඇයි මෙහෙම කිව්වෙ...? :confused: සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ :baffled:
     
    • Like
    Reactions: jayanathek

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැදගත් post එකක්...රෙප් +++

    "කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න"

    මචන් ඇයි මෙහෙම කිව්වෙ...? :confused: සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ :baffled:

    එකනේ බන්,අපිත් කරන්නේ ඔහොම
     
    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    කපුරු බෝල කියන්නේ පිලිකා කාරකයක්. ඒවගෙන් පිලිකා හැදෙන්න පුළුවන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැදගත් post එකක්...රෙප් +++

    "කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න"

    මචන් ඇයි මෙහෙම කිව්වෙ...? :confused: සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ :baffled:

    මචන් කපුරැ බෝල කෙලින්ම අල්මාරියෙ දැම්මම ඇදුම්වල තැවරිලා පැල්ලම් ඇතිවෙන්න පුලුවන්. අනික අමිහිරි සැරක් රෙදිවලට වදිනව. ඒක වලක්වන්න තමයි බැල් එකක දාලා එල්ලන්නෙත