Jaffna යනවනම්........
Jaffna Trip එකක් යනන් ඉන්නවනම් ඔයාලට උදව් වෙයි කියල හිතලයි දැම්මේ.
මුලින්ම කියන්න ඕනෙ අපි ගියේ අපේම වාහනයක ALTO එකක සම්පූර්න දුර 1200 km තෙල් ගියා රු 8,700.00 ක ට්‍රිප් එක දවස් 3ක්.
තව දෙයක් දෙමළ කතා කරන්න පුලුවන් නම් හොදයි නැත්නම් Google navigation තියන Smart phone එකක් අරගෙන යන්න නැත්නම් Sorry ම තමා (මොකද පාරවල් ඇහුවට උන්ට තේරෙන්නෙත් නෑ කිව්වට අපිට තේරෙන්නෙත් නෑ.)
මුලින්ම අපි බ්‍රහස්පතින්දා හවස 5.30 ට විතර කොළඹින් අනුරාධපුරේට ගියා. රෑ අනුරාධපුරේ ඉදල සිකුරාදා උදේම ගමන පටන් ගත්ත
A9 පාරේ මුලින්ම හම්බවෙන්නෙ ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහා විහාරය
ඉසින්බැස්සගල කියන්නෙ ඍදිවරුන් බැස්ස ස්ථානය කියන එකට කියල කියනව. කොහම උනත් ලස්සන පන්සලක්, මෙතනට යනවනම් උදේම යන්න අව්ව වෙලාවට අමාරු වේවි.
ඊට පස්සෙ දෙයියනේ කියලා 150 ට විතර පාගල 90 km විතර ආවට පස්සෙ
කොකාවිල් ටවර් එක තියනව එතන අයිය කෙනෙක් ඉදන් A – Z සිද්දිය විස්තරයක් දෙනව
එතනින් පස්සෙ තිරුමුරුක්කන්ඩි ගණ දෙවි කොවිල මෙතන හාස්කම් තියන තැනක් කියල මෙයාල විස්වාස කරනව
ඊට පස්සෙ ඉරනමඩු හන්දිය සහ Iranmadu Welfare Shop මෙතන කෑම හොදයි
ඊට පස්සෙ කිලිනොච්චි නගරය
මේ තමයි රණවිරු සැමරුම
මෙම රණවිරු සැමරුමෙහි ඝනකාභය මගින් කොටිත්‍රස්ථවාදය හා එය දෙදෙරවන වෙඩිඋණ්ඩය මගින් හමුදා බලය ද එම මානුෂීය මෙහෙයුමේ අනුහසින් පැනනැගෙන සාමයේ පියුමෙන්ද නිදහසේ අභිමානය විහිදුවාලමින් ඉහල අහසේ ලෙලදෙන ජාතික ධජයෙන් සමන්විත වෙයි
2009 ජනවාරි පුපුරවාහරින ලද ජල ටැංකිය
ඊට පස්සෙ තව 15 km විතර ආවම අලිමංකඩ හසලක ගාමිණී රණවිරු ස්මාරක තියනව
ඊට පස්සෙ තමයි යාපනේට අඩිය තිව්වේ
කොහමින් කොහම හරි යාපනේට යනකොට වෙලාව 12.00 ට විතර ඇති නවතින තැනට ගිහිල්ල පොඩි රෙස්ට් එකක් දාලා ආපහු හවස 3.00 ට විතර තමයි එලියට බැස්සෙ
කෙලින්ම ගියේ නිලාවෙරී පතුල නැති ලිද බලන්න
ඒක බලාගෙන පේදුරතුඩුව පැත්තට ගියා
ඒ පැත්තෙ රවුම දාගෙන ආපහු කංකසන්තුරේට ගිහිල්ලා සිමෙන්ති ෆැක්ට්‍රි එක පාරෙ ඉදල බලල කීරිමලේ නගුලෙස්වරම් කෝවිලට ගියා.
එතනම තියනව සිරාප්පර් අම්බලම
තව අඩි 2ක් ගියපු ගමන් තියනව කීරිමලේ පොකුණ මේකෙ කාන්තා හා පිරිමි පොකුනු දෙක වෙනවෙනම තමයි තියෙන්නෙ
කීරිමලේ පොකුණ පහුකරල ඒ පාරෙ කෙලින්ම එන්න පුලුවන් දඹකොළ පටුනට
දඹකොළ පටුන පහුකරල අපි කෙලින්ම ගියේ කරෙයිනගර් වල තියන කැෂුරිනා බීච්(Casuarina Beach) එකට අපේ වෙලාව නම් හොද වුනේ නෑ මොකද අපි එතනට යනකොට වෙලාව හවස 6.30 එතන හවස 6 න් පස්සෙ ඉන්න දෙන්නෙ නෑ මොකද ගමේ මිනිස්සු වාහන වලට ගහනවලු
මොනව කරන්න ද ඉතින් අපි ආපහු ආව
යාපනයේ පලවෙනි දවස ඉවරයි දෙවෙනි දවසේ ටික ඊලගට

......

tfs rep+