Porn බලන එක නවත්ත ගන්න බැරිද?

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Porn බලන එක නවත්ත ගන්න බැරිද?

    data ටිකක් ගියාට කමක් නෑ full video එකම බලන්න. ආය porn බලන්න යන data ටික ඉතුරු වෙයි.

    මුන් කියන කතා ඇහුවම මට නම් ආය බලන්න එපා උනා.. උබලටත් එහෙම වෙයි කියල හිතනවා.. හොදට මුන් කියන දේවල් අහපන්..

    හරි ගියේ නැත්තන් බනින්න එපා.. දිගටම porn බලපල්ලා.. :no::no::lol:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොර්න් බලන්නෙ නැතුව කාටුන් බලපල්ල. :yes: :yes:
    :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    හරි ගියේ නැත්තන් බනින්න එපා.. දිගටම porn බලපල්ලා..

    :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් වටිනාවා අසභ්‍ය ෆිල්ම්ස් බලන අයට වෙන දෙවල්
    තමගේ රැකියාවේ හෝ ඉගනිමේ කැමැත්ත දක්ෂතාව හීන වෙනවා
    ඩේටා ඉවර වෙනවා මුදල් නස්ති වෙනවා

    කාලය අපතේ යනවා
    බිරිද හෝ සැමියාගෙන් ඒවන් දෙවල් පාර්ථනා කරනවා
    යෙහෙලිය අක්කා ඇන්ටි බඩු යයි සිතා ලිංගික ඇසුරකට පෙලබෙනවා
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    පෝර්න් බැලීමෙන් ඇතිවන තත්වය ගැන විද්‍යාත්මක විස්තරයක්....
    පෝර්න් බලන ඩේටා වලින් මේක බලපල්ලා...

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    මම නම් porn බලන්නේ ශුක්‍රානු ටික පිටකරගන්න කම් විතරයි. විනාඩි 10 විතර තමා බලන්නේ. ශුක්‍රාණු ටික පිට කරගත්තට පස්සේ අසහනය අඩු වෙනවා. (දවල් තිස්සේ පාර තොටේ දැකපු දේවල් නිසා අසහනේ වැඩි වෙලානේ ඉන්නේ) ඊට පස්සේ මගේ වැඩ ටික සැනසිල්ලේ කරගන්න පුලුවන්.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ගොඩක් වටිනාවා අසභ්‍ය ෆිල්ම්ස් බලන අයට වෙන දෙවල්
    තමගේ රැකියාවේ හෝ ඉගනිමේ කැමැත්ත දක්ෂතාව හීන වෙනවා
    ඩේටා ඉවර වෙනවා මුදල් නස්ති වෙනවා

    කාලය අපතේ යනවා
    බිරිද හෝ සැමියාගෙන් ඒවන් දෙවල් පාර්ථනා කරනවා
    යෙහෙලිය අක්කා ඇන්ටි බඩු යයි සිතා ලිංගික ඇසුරකට පෙලබෙනවා

    පෝර්න් බැලීමෙන් ඇතිවන තත්වය ගැන විද්‍යාත්මක විස්තරයක්....
    පෝර්න් බලන ඩේටා වලින් මේක බලපල්ලා...

    ela mchn (Y)
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මම නම් porn බලන්නේ ශුක්‍රානු ටික පිටකරගන්න කම් විතරයි. විනාඩි 10 විතර තමා බලන්නේ. ශුක්‍රාණු ටික පිට කරගත්තට පස්සේ අසහනය අඩු වෙනවා. (දවල් තිස්සේ පාර තොටේ දැකපු දේවල් නිසා අසහනේ වැඩි වෙලානේ ඉන්නේ) ඊට පස්සේ මගේ වැඩ ටික සැනසිල්ලේ කරගන්න පුලුවන්.

    hamoma oka thamai karanne., eth porn balana eka echchara hoda na mn danna widihata!